Gritty street anthem celebrating authentic lifestyle over destructive drug habits.
Song Lyrics
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ වීඩ්
පිටර් ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්රික්ස් මං
මම කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද අද කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ
Hennessy බ්රෝ
ගහලා වැදිලා ඉනේ මට
ෆුල් ඩෝප් බ්රෝ
අතේ ඇත්තේ කොලපාට
ගහන්නෑනෙ කෝක් බ්රෝ
ආතල් එක ශෝක් ඩෝ
කාර් එක හුත්තෝ
බ්රේක් කෝ
නැත්නම් බ්රේක්
හෑන්ඩ් බ්රේක් ඇදලා
පස්සේ මම දෙන්නෙ
මල්ලී සද්දේ
හංදියේ බල්ලා
සද්දෙට බුරයි
ඇතුලට ගත්ත දුම
මම එලියට
කොළඹ මාර චිල්
තට්ටේ හින්දා මාර ෆීල්
බට්ටා පැන්නේ ජිල්
ගැහුවේ නෑනේ ටීවී ගේම්
තිබ්බේ ගිටාර් ගැහුවේ
සූස්ති එතුවේ
උණ්ඩ වචන
වෙඩි කියල තිබ්බ
කොල්ලො තමා සප දුන්නෙ
ජුන්ඩ කපපු අපේ කොල්ලෝ
මගේ සිංදු අහලා දෙන්නේ
මාර ෆන්
හිනාවෙලා මූනට
සමහරු මල්ලී දේන්නෙ මාර රන්
ඒවා මාර ෆන්
කාපං කට්ට බං
වැඩක් වෙන්නේ නෑනේ
ගහන්න උණ්ඩ නෑනේ බං
ඉස්සර බඩු ගෙන
පත්තර වල
සදලු තල මත
ගෙනයන්න හද වෙත
ඉන්න ගන්න වැහි නැටුමට
නටවන පින බොරු කුඩු නැති උන් එයි
පස්සකට
පැත්තර බර උන්
පුරවල සොරබොර වැව ලග
හදේ හාවට
ඌ ඉන්නේ දොරකොඩ
මංදිර දුගී පැලේ
මොකක් හිටියත්
එකලග හිටියේ
රස්තිපාර කොල්ලෝ
ඉන්නෙ ටවුමට
කොන්ඩේ තාලෙට
පද්දලා යද්දී
ඉග සුග
සුද්දා විද්දට කළු ගල
ගල්ලෙන බිද්දේ අපි බොල
Hennessy ගහලා
බලපං තියන සැප
අහකට දාපං
මට දියං අයිස්කැට දෙක
අයිස්කැට දෙක
අයිස්කැට දෙක
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ වීඩ්
පිටර් ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්රික්ස් මං
මම කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද අද කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ මචං Hennessy
Song Information
Song Title: Hennessy
Artist: Costa
Lyrics: Costa
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Song Analysis Block
Song Summary
“Hennessy” is a hallmark track from Costa’s 2020 era, blending street-level braggadocio with a strong anti-drug message. The mood is unapologetically raw and rhythmic, portraying a narrator who finds peace in premium cognac and marijuana while strictly shunning hard drugs like pills and “kudu” (heroin), which he claims are destroying his peers. It depicts Costa’s journey from a nursery-school kid to a “rastipara” (street) rapper who maintains his humble roots—represented by his torn jeans and slippers (bata)—despite his rising fame.
Song Meaning
The song functions as a manifesto for the “authentic” street life in Colombo. The lyrics analyze the dangers of the local drug epidemic, with the narrator choosing Hennessy as a “safer” alternative to the “correxed” bottles and pills ruining the youth. Themes of self-identity and roots are central; Costa reminds his listeners that he started singing on the road while his mother took him to nursery, emphasizing that his fame hasn’t changed his “Baata” and “torn denim” lifestyle. By referencing pop icons like Jimi Hendrix and local imagery like “Sorabora Wewa,” the song bridges the gap between global rap tropes and Sri Lankan reality. It captures the essence of a “cool” yet conscious street figure who values his “rastipara” brotherhood and warns against the “meaningless bullets” (words or actions) of those who haven’t struggled.
Frequently Asked Questions (FAQ)
What is the core message of the song “Hennessy”?
The song promotes an authentic street lifestyle while explicitly warning against the destruction caused by hard drugs like pills and heroin among young people.
How does Costa describe his personal style in the song?
He emphasizes his humble and grounded nature, mentioning that he still wears a pair of “Baata” slippers and torn denim jeans while walking the streets.
What is the significance of the “Sorabora Wewa” reference?
It is a geographical reference to an ancient reservoir in Sri Lanka, used poetically to ground his lyrics in local culture and storytelling traditions.
What does the narrator mean by “Peti Pani Kudu”?
This is local slang for “Pills, Syrup (cough syrup abuse), and Heroin,” which the song identifies as the primary causes of ruin for the youth (kollo wanasee).