Hard-hitting Sinhala drill rap about resilience and street credibility.
Song Lyrics
පාර මගේ වගේ
ඇවිදින්නේ කැස්බෑවට
ලොකුවට හිතන් ඉන්න
කවුරුත් ලොකු නෑ මට
යන්නේ එන්නෙ බස් එකෙ
සෙට් වෙලා කොනකට
120 පාරේ කෙලින්ම කොළඹට
තියන ලොකුම ගැම්ම
පිලියන්දල හන්දිය
එතනයි මුල
ඒකයි තාමත් Macaට බක්තිය
දුකයි සෙල්ලම වගේ අරන් දැන් පට්ටිය
කොනක ඉදන් ගලවන්න ඕනෙ
හිටලා තියන වස්තිය
වලංගුයි වන්දි
උඩුගම් බලා පීනුවා
කොච්චර සැර උනත් ගං දිය
විකුර්ති මායාවෙන් පෙලුන
යුගය අවසන් විය
සිංහාසනේ මගේ ආයෙත්
දයිවය උදුරන් ගිය
ලූලා නෑ වලේ ඉතින්
කනයෝ දැම්මා සිද්දිය
එන්න හිතුනා කඩන්
කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න
එපා මට ඉර්දිය
හිතෙන දේ කරන්න
එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ
ස්මොක නෙවෙයි
මම ඌගෙ පිල්ලිය
අහසෙන් බිමට නෙවෙයි මම
වැටුනෙ පොලවෙන් අහසට
ඒකයි මම බහිද්දී සමහරු
විසි වෙන්නෙ අහකට
වෙච්ච දේවල් වලට කරුණු නෑ නිදහසට
බිව්වේ නෑ කුඩු තිබහකට
ඔප්පු තිරප්පු ඕනෙ නෑ මේක
මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත්
මුළු ජීවිතේම
අමතක වෙලා නෑ
තාමත් මතකයි මට හැම දේම
මීටරේ හිටියේ හැමදාම
මීටටේ හොදට වැඩ තාම
කොච්චර සෙල්ලමේ වැඩ දාන
දන්නෑ මගේ ගැන තාම
ඉන්නවා මට හමුදාවක් සැප දාන
ඉස්කෝලෙ ලුම්බිණිය
වාසි බෝඩරේ ඇල ගාව
එක පතේ කාපු උන්ට ආදරෙයි හැම දාම
වැරදි කලා
කරුමේ පස්සෙන්ම ආවා මගේ
යාලුවෝ කවුද
හතුරො කවුද
දෙගොල්ලොම එකවගෙ
අද ඉදි කියන්න බෑ
යන්නත් පුලුව්න් හෙට වගේ
ඒකයි ඉන්නේ සැපේ
මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන
බේරිලා ඉන්න
දැනගත යුතුයි
නැන පමණින් තම තම
තනි කොටියා
අරින්න හදන හැතිකරේ කුමට
ඇහුවොත් ප්‍රංශේ රියල් වංශේ
සුක්රානු සුනක
ඩෝල ජාති මෝල් ජාති
බොන්නෑ මං දැන් උනට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක
ආයෙමත් උඩට
Song Information
Song Title: පේලි 100 (Peli 100)
Artist: Smokio
Lyrics: Smokio
Genre: Sinhala Rap / Drill
Language: Sinhala
Release Year: 2021
Song Summary
“Peli 100” (100 Lines) is a powerhouse rap track by Smokio that serves as a statement of his comeback and dominance in the local hip-hop scene. Navigating through his roots in Piliyandala and Kesbewa, the song tracks his journey from humble beginnings on the 120 bus route to reclaiming his “throne.” It’s a raw, honest portrayal of street life, personal mistakes, and the unwavering hustle required to stay at the top.
Song Meaning
The song is deeply rooted in personal history and local geography, using the 120 bus route as a metaphor for his life’s path. Smokio addresses his past struggles with substance abuse (“බිව්වේ නෑ කුඩු තිබහකට”) and legal issues, framing his return as a rise from the ground to the sky rather than a fall. The lyrics explore themes of loyalty to his “army” of fans and school (Lumbini College), the blurred lines between friends and enemies, and a defiant rejection of those who doubted him during his absence.
Frequently Asked Questions (FAQ)
What does the title Peli 100 refer to?
It refers to “100 Lines,” signifying a long-form lyrical showcase of Smokio’s rapping prowess.
Which areas are mentioned in the song?
The song mentions Piliyandala, Kesbewa, and the 120 bus route, which are central to Smokio’s identity.
What school did Smokio attend according to the lyrics?
He mentions attending Lumbini College (“ඉස්කෝලෙ ලුම්බිණිය”).
Is this song considered a comeback track?
Yes, it is widely regarded as his official return to the industry after a personal hiatus, reclaiming his “throne” in the rap scene.
What is the significance of “120” in the song?
It refers to the 120 bus route (Piliyandala-Colombo), symbolizing his daily grind and his connection to his hometown.