එස්කොබාර් | Escobar by Clewz [2020]

Bold Sinhala rap track exploring isolation and dominance.

Song Lyrics

මම එස්කොබාර්
එස්කොබාර්
තනි තනි තනි තනි
එස්කොබාර්
එස්කොබාර්

තනියට මම ඉන්නවා
ඉන්නවා
මම තනි තනි
එස්කොබාර්
එස්කොබාර්

මම එස්කොබාර්
නෑනේ මට මට මිස් වෙලා
කිව්වේ මට රිස් රිස්කි බං
මම නිකං හොද විස්කි බං
සැරට සැරම මං තරම්
නෑනේ කවුරුත් මම රත්තරං
මාව දැක්කොත් කොල්ලෝ
අත් වනං
එන්නං දුව මම ගස් අරං

රත්තරං උනාට නෑනේ මගෙ ගනන්
වාඩි වෙයන් දෙන්නං හොද වදන්
තෙල් කොලේ ඔතලා
ඕක පත්තු කරං වාහනේ නැගලා හදට යං

හදට යං…///

වාහනේ නැගලා හදට යං

හදට යං…///

මම එස්කොබාර්…

නහයට නහයට…///

හොද හොද සෙල්ලම්
එලිවෙන ජාමෙට
මම නම් ඇඹරෙන්නෑ ඔය භාගෙට
අහසෙන් කඩං වැටෙන්නේ
හෙට උදේ දහයට
දහයට
දහයට

මම එස්කොබාර්…

Song Information

Song Title: එස්කොබාර් (Escobar)
Artist: Clewz
Lyrics: Clewz
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Escobar” by Clewz is a gritty, high-energy Sinhala rap track that uses the persona of the infamous figure to project an image of self-reliance and raw power. The song emphasizes the theme of solitude (“Thani Thani”), suggesting that the artist finds strength in being alone. With a hard-hitting beat and confident flow, it positions the artist as a high-value, “risky” individual who stays true to his path regardless of external opinions.

Song Meaning

The song explores the concept of being a social outlaw or a “lone wolf.” By repeatedly chanting “Escobar,” Clewz taps into themes of rebellion and underground influence. The lyrics blend metaphors of “whisky” (toughness) and “gold” (inner value) to describe his character. The references to “going to the moon” and “dangerous games at dawn” serve as metaphors for pushing boundaries and living a life outside the conventional norms of society.

Frequently Asked Questions (FAQ)

What is the main theme of Escobar by Clewz?
The main theme is self-reliance and the pride of being an independent individual in the rap scene.

Why does the artist use the name Escobar?
It is used as a metaphor for power, rebellion, and having a dominant, independent personality.

Who wrote and performed the song?
The song was both written and performed by the Sri Lankan rap artist Clewz.

What does the phrase “Thani Thani” signify in the lyrics?
It translates to “alone” or “solo,” emphasizing the artist’s preference for independence over following a crowd.

When was the song Escobar released?
The song was released in 2020.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *