නෑ සේනා | Na Sena by MasterD [2020]

Defiant Sinhala rap showcasing lyrical dominance and street grit.

Song Lyrics

මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා

කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල

පුරෝගෙන ඇල්ලුවෙ
රැප බලලා හරී
රටේ රැප
අපට හයක්
දැන් බෝලේ වහලේ
ඉස්සී බලපං පෝස් එක
මගේ පහරේ
බිසී මට කේස් එක
ඉදන් බහරේන්

උඹේ රැපට කිතිකැව්වේ
කොල්ලෝ පාරේ ගිහින්
මගේ රැප කොටන එකෙක් නෑ පාරේ
කිරි මාමා එන මම ගුරු පාරේ
මහවුන් ඇතුලෙන් එබිලා බැලුවා
සාලෙන්
කුල මට කිව්වේ විරිදූ

මගෙ වදන් චී කිව්වේ බිලිදූ
කට දෙපැත්තෙන් අල්ලලා මිරිකූ
උඹ කියන වදන පිලිකුල්
හොරු පත් වෙලා තැනට නිරිදුන්
බොරු සම්මත කලා බිලිදුන්
කිරිබත් කකා මැරුවා මිනිසුන්
පිලිසරනක් නැති මම් කිරිදුන්

මම එන්නේ තරගෙට…//

කිරිබී වැඩුනු කලාවට බර…//

මම කිව්වේ
ඉස්පිලි පාපිලි මෙරිගෝ රවුන්ඩ්
කොල්ලෝ මගේ රැපට උඹ පව් ඩවුන්
මම හෙව්වේ රුපියල්ඩො
මට නෑ පවුන්
හැම ගමකම දැන්
මගේ රැප රවුම්
එන්ජිමට වැඩියෙන්

සද්දේ මගේ කොන්දා
අත ඉම්බා කියලා
කවුරුත් නෑ මං අන්දා
පිටිසර ඉදන් ඇවිත්
උඹේ බල බින්දා
හිමිච්චා වගේ නටපන් දැන්
නටපන්

තවත් කියන්නේ කුමක් ද මිතුර
මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත
තවත් දැන් කියන්නේ කුමක් ද මිතුර
මම සවන්නම් දීගෙන ඉන්නෙම පිරිත

මම එන්නේ තරගෙට…//

කිරිබී වැඩුනු කලාවට බර…//

කවුරුත් කට ඇරන් බලං හිටියා
නිව්ස් එනකල් විව්ස්
කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස්
පත්තර පිත්තර මොලෙන් හදලා
කිව්වා කවි නිව්
දැන් නම් මැද්දට පැනලා
දැන්නම් මැද්දට වෙලා චප්ප
වෙන්නෙපා ගනින් ලියුම්

කවුරුත් දැන්නම් ඇරන් බලං හිටියා
එනකල් නිව්ස්
කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස්
පත්තර පිත්තර මොලෙන් හදලා
කිව්වා කවි නිව්
දැන්නම් මැද්දට වෙලා චප්ප
වෙන්නෙපා ගනින් නුඹේ ලියුම්
බෝයි

Song Information

Song Title: නෑ සේනා (Na Sena)
Artist: Master D
Lyrics: Master D
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Na Sena” by Master D is an aggressive and rhythmic Sinhala rap track that asserts the artist’s position in the local hip-hop hierarchy. The song title suggests a lack of a traditional “army,” implying that the artist stands alone or relies on the sheer power of his words rather than a large faction. It blends traditional Sinhala linguistic elements with modern street rap, creating a sound that is both authentic to its roots and competitive in the modern scene.

Song Meaning

The song is a critique of the “fake” elements within the rap industry and society. Master D uses metaphors of “Kiribath” (milk rice) and “Viridu” (traditional song) to contrast genuine culture with superficiality. He addresses the struggle of coming from a rural background (“Pitisara”) to break the influence of established city artists. The lyrics touch on social hypocrisy, the obsession with views and news, and the artist’s commitment to his craft regardless of whether he has a large following or financial backing like “pounds.”

Frequently Asked Questions (FAQ)

What does Na Sena mean in this song?
It translates to “No Army,” signifying that the artist is a self-made individual who enters the “competition” without needing a massive entourage.

Who is the artist behind Na Sena?
The song is written and performed by the Sri Lankan rapper Master D.

What are the main themes explored in the lyrics?
The song explores lyrical dominance, the struggle against social hypocrisy, and the artist’s rural origins.

Does the song mention any specific locations?
While not naming cities, it references the contrast between rural areas (Pitisara) and the mainstream stages of rap.

What genre is Na Sena?
It is a Sinhala Hip-Hop and Rap track with a focus on lyrical flow and wordplay.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *