චබී කෙල්ල | Chubby Kella by Professor ft. Kaizer Kaiz [2020]

Sinhala song lyrics with music notes illustration

A fun, humorous song celebrating body positivity and love.

Song Lyrics

මගේ සීනි බෝල ලොසින්ජරේ….
උඹ මහත් උනේ කාල වඩේ….
මගෙ සාක්කුවට දීල දඩේ….
තෙල් රාත්තලක් හැදුව බඩේ…
අර චීස් කොත්තු තියන කඩේ…
නම කියන එකයි උඹේ වැඩේ…

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

Zumba ගියේ බම්බා දිහා….
පොළොව ඇදයි නටපු නිසා….
Dips ගැගුවෙ මාව බදා….
අනේ කෙට්ටු වෙන්න එපා ඔයා….
ටයර් ටයර් තියන නිසා…
අපෙ වයර් මාරු වෙයිද සුදා….

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

ගෙයක් ගත්ත කඩේ කිට්ටුව
එදා ඉඳං මේකි පිට්ටුව
එපා කියල මගෙ තොත්තුව
පෙම් කෙලිනව බදන් කොත්තුව
මම ප්ලේන්ටිය එයා මාරී
අපෙ ආදරේ බඩජාරී

මූන ශෝක් කඳ නම් ලොරී
කන්න දෙන්න දැන් නම් පඩිය මදී
උඹේ ටයර් පැනල මම රිම් එකෙන්
දුවන අස්සෙ income tax එකෙන්
බොට කවන්නෙ කොහොමද ඉතිං
අහනව මගෙ පොඩි වත්කමෙන්

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

Song Information


Song Summary

“චබී කෙල්ල / Chubby Kella” is a playful and entertaining Sinhala song that mixes humor, rap, and pop elements. It focuses on a lovable relationship filled with jokes, food references, and everyday couple moments, delivered in a lighthearted tone.


Song Meaning

The song humorously celebrates a chubby girlfriend, breaking beauty stereotypes and promoting body positivity. Through witty lyrics and exaggeration, it shows affection, acceptance, and confidence, proving that love is about happiness, not appearances.


Frequently Asked Questions (FAQ)

Who sings “චබී කෙල්ල”?
The song is performed by Professor featuring Kaizer Kaiz.

Who wrote the lyrics?
Lyrics were written by Kaizer Kaiz and Sampath Fernandopulle.

What is the theme of the song?
The song focuses on humor, love, and body positivity.

Is this a serious love song?
No, it is mainly a fun, comedic, and playful track.

What genre does the song belong to?
It belongs to Sinhala pop with rap and comedy influences.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply