රාත්‍රිය නුඹ | Rathriya Numba by Shanika Sumanasekara

A poetic farewell beneath fading love.

Song Lyrics

රාත්‍රිය නුඹ ළඟ තියා
වසන්තය කඳුලින් ලියා
නුඹේ සුවිසල් ප්‍රේමයේ අහසේ
පුරහඳක් වී දිලෙන්නට පෙර
නුඹේ අහසින් බැස ගියා
මා.. නුඹේ අහසින් බැස ගියා….

අහස සඳ තරු විමානේ
පෙම් පහස විඳිනා සුයාමේ
අසනි වැස්සක් නුඹට දී
මා.. නුඹේ අහසින් බැස ගියා
නුඹේ අහසින් බැස ගියා….

ලියූ පෙම් ගී ඉකිගසා ….
යළි ඉන්න කිව්වත් නැවතිලා
යන්න නියමිත වූ නිසා ….
මා නුඹේ අහසින් බැස ගියා….
නුඹේ අහසින් බැස ගියා….

Song Information


Song Summary

A tender, melancholic ballad about letting go—where love fades quietly, like leaving a beloved sky before becoming its moon.


Song Meaning

“රාත්‍රිය නුඹ / Rathriya Numba” describes a gentle separation shaped by destiny rather than anger.
The narrator chooses to step away from a vast love before shining too brightly, using night, sky, moon, and rain as metaphors for longing, restraint, and acceptance.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Rathriya Numba?
Quiet separation, emotional maturity, and poetic acceptance of love’s end.

Who wrote the lyrics?
The lyrics were written by Nayanasena Wanninayake.

What type of song is this?
A Sinhala romantic, poetic ballad with emotional depth.

Why does the song feel melancholic?
Because it portrays love that ends without blame—only understanding and sadness.

Leave a Reply