මේ දෑසේ මගේ | Me Dase Mage Wedana by POP PUNK ft. Falan Andria

Sinhala song lyrics with music notes illustration

මා දෑස පාරා පාරා ආ මායා
සිහිනේ පුරා
මැවූ හීන රන්දා රන්දා බන්දා
තනිවේද මා

අදුරේ හඩාවී
මා හා සිනාසී
පෙරසේම ආයේ
සිතුසේ බලාවී

මහා පාළුවක
රෑ තරු දිලෙයි
පෑරුණු මතක
මා සිත දවයි

පහසින් මුලාවී
රහසේ සරාවී
බොහොසේ දැනේවී
පැවසූ නුරාගී

මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා

සිහින මිදෙන්නේ
තව අනන්තේ
අපි රගන්නේ
සැනසුම අද නෑ
හිත එක් තැන් නෑ
මනස මුලාවේ
දැනගෙන ආ ගමනක
ඇත්ත තිත්ත කර කරම
ලුහුබැද මිරිගුවත්
පාවෙනු දුටුවේ අන්ත්ම කඩඉමත්
දිව්වේ පසුපස
සුවය මිසක්
මගේ වරදර මා නෑ දෑත් පිසන්
විසක් ඉසන් සිතන්නේ නැති ඔබේ ආලය
ගිලිහී යන කාලය දා මා ළය
ඉතිරි වන මතක නිදාන තාලය

පහසින් මුලාවී
රහසේ සරාවී
බොහොසේ දැනේවී
පැවසූ නුරාගී

මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply