රසඳුනී | Rasanduni by Ranga Weerasekara ft. Kavindya Adikari

A poetic love story under moonlight.

Song Lyrics

තරු යායේ සැතපිලා..
සඳ පාන එන තුරා..
හිත හීන හොය හොයා..
ඉමි පාලු රැය පුරා..

නුඹ මා පතාම ආ නිසා….
හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී…

නෙතු ගාව දැවටෙනා සිතු
මතු දාක විමසලා..
නුඹ කීව පෙම් කතා නිති
නිදි නේන රැයපුරා..

දෙව් ලිය පරදන රුව සොබා..
හදවත නිති මා මත් කලා..
සනහස වෑහෙන සිත සොරා..
සැනසෙමි පාලුව බිඳ දමා…

හද ප්‍රේම විල​….

සිතගාව දිවිතුරා හිඳ
අම ප්‍රේම සුව සදා…
පිනි සේම ගිලිහෙනා තුරු
නුඹ වේය රසඳුනී..

සඳවත විලසින් නුඹ පතා…
අමරස වෑහෙන පෙම පුදා..
තුටු කර නිබඳව හද සරා..
විහිදනු පැහැසර මා පතා..

හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී….යේ සැතපිලා..
සඳ පාන එන තුරා..
හිත හීන හොය හොයා..
ඉමි පාලු රැය පුරා..

නුඹ මා පතාම ආ නිසා….
හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී…

නෙතු ගාව දැවටෙනා සිතු
මතු දාක විමසලා..
නුඹ කීව පෙම් කතා නිති
නිදි නේන රැයපුරා..

දෙව් ලිය පරදන රුව සොබා..
හදවත නිති මා මත් කලා..
සනහස වෑහෙන සිත සොරා..
සැනසෙමි පාලුව බිඳ දමා…

හද ප්‍රේම විල​….

සිතගාව දිවිතුරා හිඳ
අම ප්‍රේම සුව සදා…
පිනි සේම ගිලිහෙනා තුරු
නුඹ වේය රසඳුනී..

සඳවත විලසින් නුඹ පතා…
අමරස වෑහෙන පෙම පුදා..
තුටු කර නිබඳව හද සරා..
විහිදනු පැහැසර මා පතා..

හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී….

Song Information


Song Summary

A romantic moonlit melody that captures longing, devotion, and the sweetness of true love.


Song Meaning

“තරු යායේ සැතපිලා / Tharu Yaaye Sathapila” describes a lonely night filled with dreams and longing until love arrives.
The song portrays deep romantic devotion, where the beloved becomes a source of emotional fulfillment, peace, and beauty—like moonlight breaking the solitude of night. Love is shown as pure, poetic, and eternal.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Rasanduni?

Romantic love, longing, and emotional intimacy.

Who performed Rasanduni?

Ranga Weerasekara featuring Kavindya Adikari.

What type of song is Rasanduni?

A Sinhala romantic melodic song with poetic lyrics.

Why is the moon and night imagery important in this song?

They symbolize solitude, dreams, and the emotional depth of love that brightens loneliness.

Leave a Reply