පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ
කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ
දෙතොලත්
සුසුම් සිරවූ
තහනම් රැයේ
නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කදුලූ
මත් වී සැලෙන සලෙලුන් කලා උමතු
කොදුරන්න…
පාලූ…
කොදුරන්න…
written by Chinthana Dharmadasa
Song Summary
The song portrays an intense, secretive emotional connection where desire, vulnerability, and unspoken feelings collide in a lonely, forbidden moment.
Song Meaning
This song explores the raw intimacy of hidden emotions, physical closeness, and inner turmoil that arise in a forbidden or unfulfilled relationship. Through sensual and poetic imagery—whispers, breath, rain, darkness, and stars—it captures how suppressed feelings awaken desire and emotional chaos. The narrator moves between comfort and self-destruction, seeking release, escape, or even disappearance within the moment. Love and longing are shown not as gentle or pure, but as overwhelming forces that blur boundaries between pleasure and pain, sanity and madness. Ultimately, the song reflects how secrecy, loneliness, and unmet emotional needs can turn intimacy into both comfort and a quiet form of suffering.