A haunting and melancholic ballad by Dumal Warnakulasuriya exploring the bitter ache of separation, fading dreams, and eternal longing.
Song Lyrics
විරහවේ ගිනිමතින් දැවුනාවේ
පියාපත් ඔබේ සෙනේහේ
චිතකයේ අලුමතින් හැමුවා වේ
කුනාටු මේ සුසුමේ
රූ සිතුවම්
යයි බොදවී
දුක වැතිරී
නෙත් දැහැලේ
හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
සදා ආකහේ
යලි නොඑන් පායලා රෑ
ඒ රුව මවා ඔය රැසින්
වැහිලිහිනේ ඔබ
ගයන් පාලු ගීතේ
ඇය නෑ ඉතින් මා ලගින්
ගංගාවේ නෑ ගලන්නේ
නෑ වසන්තේ ආයේ එන්නෙ
ඒ සිනා නෑසෙනා නිසා
හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
අදටත් රැයේ
ඇස්පියන් අවදි වීලා
නුඹ හොයනවා
හුරු සුවදකින්
කවදාක හෝ
සිහිවෙලා එන්න ආයේ
තවමත් මෙගේ
හිත නුබටමයි
වස්සානේ සිහිල වියැකී
ගිම්හානේ ගින්න ඇවිලී
දවයි මේ හැගුම් හදේ
හීනයේ දැවටීලා
ნැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
Song Information
Song Title: Heenaye Dawatila (හීනයේ දැවටීලා)
Artist: Dumal Warnakulasuriya
Lyrics: Dhanushka Jayaweera
Music: Lahiru De Costa
Genre: Melodic Ballad / Sad Pop
Language: Sinhala
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Heenaye Dawatila” is a deeply emotional and atmospheric ballad written, composed, and performed by Dumal Warnakulasuriya. The song captures the profound desolation of heartbreak, portraying a narrator who remains trapped in the cold shadows of a shattered dream after losing a cherished love.
Song Meaning
The song explores the agonizing aftermath of separation, using vivid imagery of fire, ash, and freezing cold (“wirahe ginimathin dawunawe”, “chitakaye alumathin”). Written entirely by Dumal Warnakulasuriya, the lyrics describe a heart that still wakes up at night searching for the beloved’s familiar scent and smile. Even though the spring has faded into the burning heat of summer and the beloved is no longer by his side, the narrator’s soul remains anchored to the past, wrapped in the fading warmth of a dream.
Frequently Asked Questions (FAQ)
What is the core emotional theme of “Heenaye Dawatila”?
The core theme is unyielding grief, the pain of solitude, and the inability to let go of a past relationship that still lingers in memory.
How does the song use natural and elemental imagery?
It uses contrasting metaphors like storm winds, freezing cold, ashes of a pyre, fading rain-swallows, and burning summer heat to mirror the turmoil and emptiness inside the narrator’s heart.
Who is credited for the creation of the song?
The song was written, composed, and performed by Dumal Warnakulasuriya.