නින්දේ ගැඹුරේ | Ninde Gambure by Mahesha Sandamali

Sinhala song lyrics with music notes illustration

නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ
රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා
ආදරේ ඉවසා

කොහේ කියලා මා යන්නද
මේ සිහිනේ දාලා
අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා
සංතාපය සංවේගය මා දෝත දරා
මං මාවත මල් යායම තාම මල් පිපිලා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා
කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා

නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬලා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply