දන්සැල් ළඟ පෝලිම් වල | Dansal Laga Polim Wala by Athula Adhikari & Samitha Mudunkotuwa

Sinhala song lyrics with music notes illustration

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුනු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට
අමාවතුර ගලනා දා

පයිප්පයේ දුඹුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

පදික වේදිකා නිවසේ

මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින්
කිරිවදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඩා

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply