මතකේ තුරුල්ලේ | Mathake Thurulle by Chethana Ranasinghe [2012]

Sinhala song lyrics with music notes illustration

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්

නුඹෙ සොදුරු නෙත් තුඩින්
සිත්තම් කම මා අහසේ
මට තාම මතකයි
පාට ගෑවා දේදුන්නේ

නුඹේ ලයට තුරුල් වී මට
ඉන්න ඇත්නම් ජීවිතේ

මුළු ලොවම හැරදමා ඉදින්නම්
ඔබ එනකම්

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්

සුළගක් ව ඇවිදින්
මා සිහිනයේ ඔබ දැවටුනා

වළාවක සැගවිලා
ඇයි ඈතර පාවුනේ

මල් නොදුටු වසන්තේ
නුඹට අඩගසයි සොදුරේ

නුඹ දුන්නු මතකයේ රැදෙන්නම්
ඔබ එනකම්

අළුපාර සිහිනයයි මේ
බොදවී පෙනෙන්නේ
සෙනෙහින් හොරැහින් අඩ ගසන්නේ
හීලෑ නොවන්
සැගවී මැවේ ඔබේ චායා

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply