උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ලය පැද්දෙන ගැස්සෙන
රටාවට ඇය ඇවිදින
කොට මගෙ හද ගැස්සෙන
පපුව දැන් හෝස් ගාලා යනවා

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇත සුරලොව මලක්
මෙහි පිපිලා
දුර ඇදෙන මා
සද සිහිල් ගැලිලා
හිත කඩුලු තුලක්
තදින් වැදිලා
පුරා වදුලු සුවද
නුඹෙන් සැරිලා

හිත කැලබුනී
නුඹේ රුව උනී
ගත බර උනු
නුඹ හරි අපූරුයි

හමු වුනි
පෙති පිබිදුනී
කෙටුවද ටැටූ
ඉන හිනැහුනී
මද පවන් නෙත කදුලු
මතින් හැමූ
තවන් නුඹේ ඇදේවී
පියකරු

හිත දවන් නෙතු පියලී
නුඹ සෙවූ
පවන් දෙපසින් ගියා අලි හොරු

සුරන් එකවර
මසුරන් විසිකලා
අසුවෙන්නෙපා
කසුකුසුවක් මගේ හිත
පසුවෙන් ඇති වෙන කලක්
ඇසුරෙන් මුදාහල
දැන් පිනා ගියා ඇසුරෙන්

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

Leave a Reply