අධිපතිවරු | Adhipathiwaru by DKM [2020]

Sinhala song lyrics with music notes illustration

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

වෙනසට පෙරුම් පුරන
සංගීත කලාව
එකට ඉන්නෙ නැත්නම්
දෙන්න එපා උඹේ වෙලාව

සර්පයෝ එක්ක රන්ඩුවෙන්න
ගන්නම් නලාව

පල නොකියා බෙදුවද
මේ පලාව

උඩට එන්න දෙන්නෙ නෑ
එකයි මේ ප්‍රශ්නේ

ඇදන් ඉන්නෙ ටී ශර්ට් මාල
ඒකයි අපේ දිස්නේ

වෙනස් කරපු දාට කවදාහරි
අපේ දර්ශනේ

අමතක කරන්න එපා අපිව
අපිත් සිත් නේ

ඉන්න අපි තමයි දෙබල රටේ
කලාකරුවන්ට ලොකුම ගැටේ
ලිහාගන්න බැරි වෙන්න
අවුරුදු ගානකටම වගේ

representing motherland
we got more on the way

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply