උපතින්ම දාංගලේ | Upathinma Dangale by Shana ft. Maduwa [2020]

Sinhala song lyrics with music notes illustration

ඔන්න ආපහු පාරක් ආවා
කෙලවන්ඩ
හිනාවෙලා දුන්නේ අපි වදන්
පැලවෙන්ඩ
අපි දන්නෑ හිනාවෙලා
හිත් රිදවන්ඩ
ඉන්න ටිකේ
සැපක් අරන් යාළු ජීවත් වෙන්ඩ

ප්‍රසිද්ද වෙන්න නෑනේ
දගලන්නේ
හිතේ දුක නිවාගන්න
මල තමයි බොන්නේ
මූඩ් අවුල් වෙලා තිබ්බත්
හිනා තමයි යන්නේ
කන බොන එකා
මං නෑ බොරු හිටවන්නේ

මට නම් ගද ගහලා තියෙන්නේ
සෙල්ලම
ගොඩ ගන්න බැරි තරමට

අදකාලේ රැප් ගොඩගැහිලා
කුනු බක්කි වගේ
හැමතැනකම

ලංකාවේ හොද තැනක් තිබේ
රැප්පර්ස්ලට
සිංදු කරේ අපි හිතේ සතුටට

කතා කරලා පලයං
දැක්කොත් පාරක
අයියෝ අපි ගනන් ගත්තේ නෑ බාධක

මම බන්දු
උඹ හිනා යන්නැති ටෙනිසන්
මගේ රැප් ඉන්ඩස්ට්‍රි එකට වෙලා
පොයිසන්

මගේ චිත්‍රපටියේ
මම තමා දුෂ්ඨ නලුවා
මහතයි කියලා
ගොඩක් කෙල්ලෝ
මගේ හිත කැඩුවා

නුවර කොල්ලොඩෝ නැමෙන්නෑ
මලාට පිරිසිදු හිත හොද
මදුවා ඔන්න දැන් සෙල්ලමේ ඉන්නේ
දැන් මුදුනේ නවතින්නෑ මදෆකර්

තනියෙන් හැදිලා දන්නවා
හොදට දුක මං
අම්මා කිව්වොත් දෙන්නම් පණ

මල් සිංදු ගෙනෙද්දී
රැපට බැන්නොතිං
තොපිට අපි තමයි ලබු තෙල
අහ්

නංගිව දැක්කොතින් යාලුවෝ
මස්සිනයි
අයියා වගේ නෙවෙයි නංගිනම්
ලස්සනයි

ගහලා කන්න ආස
ටී එකයි අග්ගලයි
ගෑනු නවත්තන්නෙ පාරට බස්සලයි

අපි නවතින්නේ නුවර උස්සලයි
තොපි බනී හිතින්
හිනා වෙලා උඩින්
වෙන මූනක් යටින්

පන දුන්නොත් හදවතින්
අපි බලං ඉන්නේ කොල්ලෝ
උඩරටින්

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

yeeh

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

ඔහොම අල්ලපං ශානා

තිබ්බට ලාවට මොංගලේ
මට උපතින්ම දාංගලේ
පෝර ගහන්නෑ
ජරාව බොන්නෑ ගහන්නේ
චෙක් කරලා මුලින්ම සාම්පලේ

ග්‍රහයෝ බල්ටි ගහනවා
මගේ කේන්දරේ
බැරල් මල්ටි ගහනවා
උදේ පාන්දරේ
සෙට් නැත්නම් කැපියන් හීන්සැරේ
ප්‍රශ්නේ අහපං දැනගෙන අන්සරේ

පොඩි උන් දුවපන්
දැක්කොත් මේ බිල්ලා
අපි සිංදු දෙන්නෙ මචං
වදන් හොල්ල හොල්ලා
ගනන් ගන්න එපා
කම්පට ගැහුවොතින් බල්ලා
සිං සිං ගාලා මාරු වෙනවා
කෙල්ලෝ දෙයියම්පල්ලා

බෝ කරලා අපි රැප් සික්
බබා කවර් කරලා දැන් ඔක්කොම
ඩිවිශන්
තියරිය අමතක මල්ලීලා බැහැපං
පෝලිමට වර මේ ශානාගේ රිවිශන්

අපි එතීමෙන් හයි රැන්ක් වල

බඩු වලදාලා තියනවා
ඇතුලේ හංගලා යවනවා පාං වල
අපි වැල්ලට හුරු වෙච්ච
සාම්පල

දාගෙන දුවන්නේ ෆුල් ෆේස්
අඩෝ බිව්වොත් නම් අපේ
මදර් කේස්
වැඩිපුර වැටෙන්නෙ මට සද කේස්
අපේ අයියලට මෙහේ තද ප්ලේස්

අපිනං ගහන්නේ සන්ත්‍රෑස් කොලයක්
කාගෙන අහනවා මන්ත්‍රා
ඔවර් ඩෝප් වෙලා කොල්ලො අන්ත්‍රා
මරවන්න ඕන්නෑ දීලා කොන්ත්‍රාත්

පොඩියට දැනගෙන
ඔලුවට අරගෙන
හැංගෙන්න කියලා
දහයට ගනිනවා
ජීවන බර ගැන රිස්ක් එක අරගෙන
අපෙ උන් කොටුවෙන් මුහුදට පනිනවා

ෆිට් එක දීගෙන
බොක්ක කියාගෙන
නැති තැන පලුයන්න
අම්මට බනිනවා
එකටම ඉදගෙන පාවදෙන්න
ඊට හොදයි නේ
පපුවට පිහියෙන් අනිනවා

කල්පනා ලෝකේ
තනිව ඇවිදපං පාරේ
පරිවාසේ දැම්මත් ආරේ ගති නෑරේ
සරම සාදු මචං අබුද්දස්ස කාලේ
ඕනම පුඩියක් තනියම ගිලිනවා
පාස් කරේ නෑ බෝලේ

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply