in Maduwa, Shana

උපතින්ම දාංගලේ | Upathinma Dangale by Shana ft. Maduwa [2020]

ඔන්න ආපහු පාරක් ආවා
කෙලවන්ඩ
හිනාවෙලා දුන්නේ අපි වදන්
පැලවෙන්ඩ
අපි දන්නෑ හිනාවෙලා
හිත් රිදවන්ඩ
ඉන්න ටිකේ
සැපක් අරන් යාළු ජීවත් වෙන්ඩ

ප්‍රසිද්ද වෙන්න නෑනේ
දගලන්නේ
හිතේ දුක නිවාගන්න
මල තමයි බොන්නේ
මූඩ් අවුල් වෙලා තිබ්බත්
හිනා තමයි යන්නේ
කන බොන එකා
මං නෑ බොරු හිටවන්නේ

මට නම් ගද ගහලා තියෙන්නේ
සෙල්ලම
ගොඩ ගන්න බැරි තරමට

අදකාලේ රැප් ගොඩගැහිලා
කුනු බක්කි වගේ
හැමතැනකම

ලංකාවේ හොද තැනක් තිබේ
රැප්පර්ස්ලට
සිංදු කරේ අපි හිතේ සතුටට

කතා කරලා පලයං
දැක්කොත් පාරක
අයියෝ අපි ගනන් ගත්තේ නෑ බාධක

මම බන්දු
උඹ හිනා යන්නැති ටෙනිසන්
මගේ රැප් ඉන්ඩස්ට්‍රි එකට වෙලා
පොයිසන්

මගේ චිත්‍රපටියේ
මම තමා දුෂ්ඨ නලුවා
මහතයි කියලා
ගොඩක් කෙල්ලෝ
මගේ හිත කැඩුවා

නුවර කොල්ලොඩෝ නැමෙන්නෑ
මලාට පිරිසිදු හිත හොද
මදුවා ඔන්න දැන් සෙල්ලමේ ඉන්නේ
දැන් මුදුනේ නවතින්නෑ මදෆකර්

තනියෙන් හැදිලා දන්නවා
හොදට දුක මං
අම්මා කිව්වොත් දෙන්නම් පණ

මල් සිංදු ගෙනෙද්දී
රැපට බැන්නොතිං
තොපිට අපි තමයි ලබු තෙල
අහ්

නංගිව දැක්කොතින් යාලුවෝ
මස්සිනයි
අයියා වගේ නෙවෙයි නංගිනම්
ලස්සනයි

ගහලා කන්න ආස
ටී එකයි අග්ගලයි
ගෑනු නවත්තන්නෙ පාරට බස්සලයි

අපි නවතින්නේ නුවර උස්සලයි
තොපි බනී හිතින්
හිනා වෙලා උඩින්
වෙන මූනක් යටින්

පන දුන්නොත් හදවතින්
අපි බලං ඉන්නේ කොල්ලෝ
උඩරටින්

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

yeeh

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

අපි ආවනේ
වෙනස් වෙන්නෑ අපේ තාලේ මේ

ඔහොම අල්ලපං ශානා

තිබ්බට ලාවට මොංගලේ
මට උපතින්ම දාංගලේ
පෝර ගහන්නෑ
ජරාව බොන්නෑ ගහන්නේ
චෙක් කරලා මුලින්ම සාම්පලේ

ග්‍රහයෝ බල්ටි ගහනවා
මගේ කේන්දරේ
බැරල් මල්ටි ගහනවා
උදේ පාන්දරේ
සෙට් නැත්නම් කැපියන් හීන්සැරේ
ප්‍රශ්නේ අහපං දැනගෙන අන්සරේ

පොඩි උන් දුවපන්
දැක්කොත් මේ බිල්ලා
අපි සිංදු දෙන්නෙ මචං
වදන් හොල්ල හොල්ලා
ගනන් ගන්න එපා
කම්පට ගැහුවොතින් බල්ලා
සිං සිං ගාලා මාරු වෙනවා
කෙල්ලෝ දෙයියම්පල්ලා

බෝ කරලා අපි රැප් සික්
බබා කවර් කරලා දැන් ඔක්කොම
ඩිවිශන්
තියරිය අමතක මල්ලීලා බැහැපං
පෝලිමට වර මේ ශානාගේ රිවිශන්

අපි එතීමෙන් හයි රැන්ක් වල

බඩු වලදාලා තියනවා
ඇතුලේ හංගලා යවනවා පාං වල
අපි වැල්ලට හුරු වෙච්ච
සාම්පල

දාගෙන දුවන්නේ ෆුල් ෆේස්
අඩෝ බිව්වොත් නම් අපේ
මදර් කේස්
වැඩිපුර වැටෙන්නෙ මට සද කේස්
අපේ අයියලට මෙහේ තද ප්ලේස්

අපිනං ගහන්නේ සන්ත්‍රෑස් කොලයක්
කාගෙන අහනවා මන්ත්‍රා
ඔවර් ඩෝප් වෙලා කොල්ලො අන්ත්‍රා
මරවන්න ඕන්නෑ දීලා කොන්ත්‍රාත්

පොඩියට දැනගෙන
ඔලුවට අරගෙන
හැංගෙන්න කියලා
දහයට ගනිනවා
ජීවන බර ගැන රිස්ක් එක අරගෙන
අපෙ උන් කොටුවෙන් මුහුදට පනිනවා

ෆිට් එක දීගෙන
බොක්ක කියාගෙන
නැති තැන පලුයන්න
අම්මට බනිනවා
එකටම ඉදගෙන පාවදෙන්න
ඊට හොදයි නේ
පපුවට පිහියෙන් අනිනවා

කල්පනා ලෝකේ
තනිව ඇවිදපං පාරේ
පරිවාසේ දැම්මත් ආරේ ගති නෑරේ
සරම සාදු මචං අබුද්දස්ස කාලේ
ඕනම පුඩියක් තනියම ගිලිනවා
පාස් කරේ නෑ බෝලේ

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

අපි සිංදු කරෙන්නේ ගන්නඩෝ
ආතල්
හිනාවෙලා හිටපං
ලෝකෙ සතුට හොයපං
උදව් කරපු උන්නම් හොදට මීටර්
ඔන්න ආයම ආව
ගියපු හිනාව ගෙනාවා

banner

Leave a Reply