නේරංජනා | Neranjana by Shana [2021]

Sinhala song lyrics with music notes illustration

ජීවන ගමනමේ සංසාරේ
එකටම ඉමු කිව්ව මම අද මහපාරේ
පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ
මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ

කටපුරා හිනා උනොත් දුක අතළඟ
බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ
පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ
ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ

උදේ උදේ උදේ… දැක්කොත් කැඳත්නෑ ඒත් good morning
මට එපා වෙලා love නම් දැං full boring
ඊයෙ මලක් ගහල යාලු මට තද feeling
මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී

හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි
භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි
උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි
උඹ අඹරල මට දීපු දුක පට්ටයි

මම මාගම්පුර මනමාලයා දොම්පේ
ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ
කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ
උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ…

මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ

අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි

රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට

රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට

හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම
ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම
පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද
මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද

Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක
දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක
සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක
කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක

වරදින්න ඕනෙ දවසක හරියන්න
මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න
ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න
ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න………….

සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ
දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ,
කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ
ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ

මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී
තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති
එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති
දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින්

මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ

අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි

රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට

රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply