සංතෝසෙ | Santhose by Shana [2021]

Sinhala song lyrics with music notes illustration

නානා….
නානා….

මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්ඳා..
පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා..
හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා..
උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා…

බි බිස්කට් කන්න ආස පොඟවල Tea එකේ…
Full busy life එකේ rap අහපං free එකේ..
තෝරා බීඩි, වෙල් ෆැන්ටා වැවගාව chill එකේ..
ෆුට් බෝඩ් thug life සැප තිබ්බෙ බස් එකේ..

උන්නත් දාහයි මලත් දාහයි “සංතෝසෙන්”..
බුෆේ විදියට බන්දේසියෙ රැප් දෙන්නම් වෙන්දේසි..
original සිංහල අපි බොලා ඇවිල්ලා ලන්දේසී..
සරමට බැහැගෙන ඉද්දි සැපයි ෆුල් ආතල් ෆුල් AC..
සිංහල පුලුවන්.😍
ඉංග්‍රීසි… කොංන්‍යං කොන්‍යං තෙරියුම් but ගොඩක් ඒවා තේරෙඉල්ල..😒
ඔයපැත්තෙ වහිනවද ? මෙහෙටනම් පෑවිල්ල..
සූරිය උදා වෙනතෙක්ලු ඇත්තෙ පිනි බෑවිල්ල..
තේරුම් ගනිං කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල..

පටන් ගද්දි Hi බ්‍රෝ, withdraw වෙද්දි bye බ්‍රෝ..
මොන posh ද අපේ උන්ට පාං කයිද නයි බ්‍රෝ..
Try & Try & Try BRO, One Day You Can Fly බ්‍රෝ..
දෙයියෝ ගත්තු හැමදේම දෙනදාට දේයි බ්‍රෝ….

Hot water අරහං, අපි නාවු එවුන් ලිං වලින්..
නගරෙත් ආයුබෝවන්, අපි ආපු එවුන් ගම් වලින්..
කල් මරා tracks දෙන්නෙ දැම්මාම බෝම්බේ..
දිය බීලා කුරුම්බෙ ගෙදර ගෙනියන්න එපා කෝම්බෙ..

රැප අඟලෙ ඉඳන් අඩියට උස්කරේ..
සිංහල බැරි උන්ට දාපං නක්කලේ..
වැඩ ඩීසන් බොරු ලයින් නෑ දාන්නේ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ…/

මළදාට තනියට නිල මැස්සොනෙ..
සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ..
නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනෙ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ../

ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ..
රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ..
කැහිපොටේ අඟලේ, කරකල බැස්සෙ කොන රැවුලේ..
අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ..

පොඩ්ඩක්…! ඉවසන්න කියන්නම්මං පොඩි බඩ්ඩක්
මම RAP දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්…
එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ….
පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ…

හිතෙ කහට යල මහට ක්‍රෝදේ..
එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ..🥃
සුදු කල්කෙ, සැප ඩොල්කි, පලයි ජෝතී… 🎤
ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදෙ ✋

බං බොලං අඩො පඩො කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්…
ත්‍රයිලෝකෙ සැප නෑලු CHILL කියයි කෙමිකල්නම්..
දීර්ඝායු රෙඩිකල්නම්,
නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නැ වැඩිකල්නම්….

හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ..
රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා,වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ,

නාරිලතා ඉඟිබිඟි මේ කපේට දිරවන්නෑ එහෙව් එකෙක් මම….
මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම…🙏
කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම,😂
සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම….💪❤

බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ..
විරිත්තල ශප්පාන් එකෙ ඉන්නේ..
අනිද්දට ඉන්න වේද නෑ දන්නෙ..
පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්…

ඔහෙප්පලයං තාම උඩ මන්නේ..
කොනිත්තල නෑ ආතල් ගන්නේ..
හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ…..

නානා…….

මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ…

මළදාට තනියට නිල මැස්සොනෙ..
සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ..
නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනෙ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ..

ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ..
රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ..
කැහිපොටේ අඟලේ, කරකල බැස්සෙ කොන රැවුලේ..
අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ..

පොඩ්ඩක්…! ඉවසන්න කියන්නම්මං පොඩි බඩ්ඩක්
මම RAP දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්…
එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ….
පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ…

හිතෙ කහට යල මහට ක්‍රෝදේ..
එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ..🥃
සුදු කල්කෙ, සැප ඩොල්කි, පලයි ජෝතී… 🎤
ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදෙ ✋

බං බොලං අඩො පඩො කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්…
ත්‍රයිලෝකෙ සැප නෑලු CHILL කියයි කෙමිකල්නම්..
දීර්ඝායු රෙඩිකල්නම්,
නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නැ වැඩිකල්නම්….

හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ..
රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා,වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ,

නාරිලතා ඉඟිබිඟි මේ කපේට දිරවන්නෑ එහෙව් එකෙක් මම….
මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම…🙏
කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම,😂
සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම….💪❤

බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ..
විරිත්තල ශප්පාන් එකෙ ඉන්නේ..
අනිද්දට ඉන්න වේද නෑ දන්නෙ..
පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්…

ඔහෙප්පලයං තාම උඩ මන්නේ..
කොනිත්තල නෑ ආතල් ගන්නේ..
හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ…..

නානා…….
නානා…….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply