මේ ඇස් නිදි නෑ | Me As Nidi Na by Kalpana Kavindi

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

නපුරුම කතා පුරුදුම කලා..
මතක මත් කලා..
හුරතල් වෙලා ඇස් කියවලා
සිහින සිරවෙලා

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

කවි ඇස් පොතේ මුලකුරු පවා..
කියාදුන්නේ ඔයා…
තුරුලෙම තියා ඉමුදෝ කියා..
හීන හැදුවේ ඔයා..

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

Leave a Reply