මා පදවා පෙම් | Maa Padawa Pem by Milton Perera

Sinhala song lyrics with music notes illustration

හෝ…..හෝ……හෝ……
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ…
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
ආදරයේ ගී කියූ සිව්මැල්ලේ
ජීවනයේ සුවඳින් සැනසිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

චන්ද්‍රා යන්නා සේ රෑ පායා…
සැංගී වෙන්වීලා මා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

උල්පත අද මාගේ වියලෙද්දෙන්…
තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply