Ethereal indie-fusion ballad celebrating the healing power of spiritual love.
Song Lyrics
අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්
ඒ දෑසෙන් කීව පිළියම්
මේ ප්‍රේමෙන් ගේන සැනසුම්
අල්තාරෙන් ආව ඇමතුම්
නවතයි මගේ හිතේ දෙදුරුම්
නිම්නාදෙන් ගේන හිනැහුම්
රෑ හීනෙන් පේන පැහැදුල්
මංතීරේ රෑක දිරි දුන්
හැඟුමෙන් වේවි හිතම නිරවුල්
තුන් යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්
මැදියමේ තුන්හිතේ
පිළි රැව් දෙයි හරි දේවල්
සීරුවෙන් මෘදු හැඟුම්
සිර කරවා මා නොඑන මන්සලෙන්
හිත හංගං මං සල්ලාපයේ
ස්නේහයෙන් ආදරෙන්
හිත සනසා පාන එක බැල්මකින්
ආනන්දෙන් හිතම නිවේ
තුන් යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්
Song Information
Song Title: පෙම් තාලම් (Pem Thaalam)
Artist: Gavin Andrew ft. Yuki Navaratne
Lyrics: Yashodha Adhikari
Genre: Indie Pop, Alternative
Language: Sinhala
Release Year: 2021
Song Summary
“Pem Thaalam” (Rhythms of Love) is a melodic and atmospheric track that explores the journey from emotional turmoil to finding a sanctuary in love. The mood is serene and restorative, depicting a narrator who was previously lost in “meaningless” pursuits and mental “cracks.” It portrays the arrival of a special person as a divine intervention, where a single glance or a rhythmic connection (thaalam) brings an overwhelming sense of peace and clarity to the soul.
Song Meaning
The song functions as a narrative of emotional healing through companionship and faith. The lyrics contrast the “out-of-season” confusion of the past with the “consolation” brought by a new love. Metaphors like “calls from the altar” (altharen awa amathum) suggest a love that is pure and perhaps spiritually sanctioned, capable of mending a shattered mind. The recurring mention of “Thun Yama” (the three watches of the night) emphasizes a deep, meditative devotion that persists through the darkness, eventually quieting the narrator’s inner chaos and bringing “Ananda” (supreme joy) to a once-troubled heart.
Frequently Asked Questions (FAQ)
What does the title “Pem Thaalam” mean?
It translates to “Rhythms of Love,” symbolizing the harmonious and steady beat that love brings to a previously disordered life.
Who wrote the lyrics for this song?
The lyrics were written by Yashodha Adhikari, who frequently collaborates with contemporary indie artists.
What is the significance of the “altar” in the lyrics?
The mention of an “altar” (althare) implies that the love described in the song has a sacred or divine quality, acting as a spiritual remedy for the narrator’s pain.
What is the genre of “Pem Thaalam”?
The song falls under Indie Pop and Alternative, characterized by its lo-fi textures and melodic Sinhala vocals.