මගේ මන්ද්‍රී නම් | Mage Mandri Nam by W. D. Ariyasinghe

යාච්ඤාව බෝය වේගේ
මගේ මන්ද්‍රී නම් බිසෝගේ
යාච්ඤාව බෝය වේගේ
නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

ගෙයි පාන නෑ ගියෝතින්

මම අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

Leave a Reply