Raw underground drill track defining the identity and dominance of the “Rasthiyadu Padanama.”
Song Lyrics
මුලු කොළඹ වින්නේ එලකිරි
කොල්ලෝ පිරිවරා
ටොන් ගනන් ඇනගෙන
party එලිවෙන තුරා
ටියුන් කරපන්
බින්දුවයි එකයි දශම බින්දුවයි
එකට බොසා
රස්තියාදු පදනම මුලු දිවයින පුරා
උකුස්සෝ වගේ උඩින් යන්නේ
බලාගෙන වටපිට
ස්ටෑන්ඩ් එක පාරක් හිට් ගේ
පාර කෙලලා ග්‍රෑම් ටික
කූඩු ඇතුලෙත් නයිටක් සුවර්
වෙන්න කලින් දහ අට
අපි හොල්ලද්දි අපේ ගම
උඹලා අම්මගේ උකුලේ උඩ
දවල්ට තාර උනුයි හුළඟ අඩුයි
කරගැට අත්වල ගස්වල කොල වැටුනට
අපේ කොල්ලෙක් වෙන්නෑ කලබල
උස්සන් නිකට උඩට හු##
හපාගනින් යටි තොල
හොඳට කාලා ඇඳලා වැදිලා
මුලු පිලියන්දල
කම්බරේට බඩු පැකට් මේ බැස්සුවොත්
අඩෝ බෝල
අව්වයි දූවිලී වැදිච්ච හින්දයි
පයිත්තියන් උනේ මෝල
යන්තර වලට බෑ අල්ලන්න
බැන්දට වැඩක් නෑ නූල
අපායේ ළඟ නම් අපේ ගෙවල්
යම රජ්ජුරුවෝ එක්කයි ගේම
බීට් එක තමයි චීට් එක
මගේ වචන තමයි දිව
දාගෙන යන කොල එලියට
එන්නේ සැප සින්දුව
අම්මලා තාත්තලා කෑ ගහන්නේ
දැක්කම මගේ දුම
රස්තියාදු මලියා බැහැලා
හන්ග ගනින් දුව
තරුවක් වෙන්න කවදාවත් කියලා
නෑ මං බොරුවක්
බැරෝ ගානක් නගින්න පුලුවන්
බැම්මේ එනකල් ආතල් ඔරුවක්
බේස් එක හයියයි දෙදරන්නේ නෑ අඩෝ
බූරුවේ බල්ලෙක් හැඬුවත්
උඹලා රැප් කරන එක නවත්තපන්
විකුනපන් ගිහින් සරුවත්
තෝ හෙමිල්ලාගේ අල් බි shipting gs
උඹලා දිනුම් කනුව ළඟදී
මම ගහලා දෙකක් බියර්ස්
උස්ස ගනින් උඩටම උඹලගේ
ඒ රියර්ස්
පදනමෙන් ගේම ඉල්ලුවොත්
දෙන්නේ සඳ පෝරියල්ස්
බී රියල් බැස්සුවත් ඩෙනිම
වෙන්ට බෑ අපි වගේ
අපි බෝඩරය රස්ති කොල්ලෝ
ඉන්නේ ආදරෙන් අපේම
වක්කඩ වගේ මගේ කට
තක්කෙට වැඩ වෙඩි වගේ
සද්දෙට නෙමෙයි වැඩ්ඩන්ටයි
සප් එක දෙන්නේ පදනමේ
වදන් දෙන්නම් මම බෙදන් කන්න
උඹ පිඟන් අරගෙන වාඩි වෙයන්
අඩෝ ටන් ටන් ගාලා දෙන්නම්
කඩන් එන්නම් ඔලු පදන්වෙලා
ඉන්නේ ගහලා ටොප් බඩු
රිටලින් බඩු එඩරෝල් නඩු
ආස ගාව ඉන්න හාව ගාව සුදෝ
රයිෆල් නෝන් පැණි මල්
විල අතු බොරු පඩ නෑ රස්තියාදු
Basic ඉගෙන ගන්නේ පොඩි කාලේ
අපි බං
උඹලා හීන බලලා ඈරෙන්නේ
අම්මලා කන්න කියද්දි පාන්
නැත්තන් හිටපන් පුතේ මලියා එනකන්
Intermediate advance කියලා දෙන්නම්
වටේට වටවෙලා තිබ්බට මහ මුහුද
ඕනේ නෑ පෙන්නන්න ටීවි එකේ
මගේ මූන
මගේ ගැන ඇහුවම කොල්ලෝ කියන්නේ
ආ ඌද උගේ හැටි ඔහොමයි
දන්නෑ උට ලූස්ද
මම ආසා නෑ පුතේ ප්‍රසිද්ධ වෙන්න
ලෝකෙට ණය වෙන්න
රට වටේ පු# දෙන්න
මගේ රැප පුල් නම්
හොඳනම් අහගෙන ඉන්න
එච්චරයි මට ඕනේ
එල කොල්ලන්ට ආතල් දෙන්න
වැලපෙන සංගීතේ මට සෙට් නෑ යාලු
මං අහන සිංදු පුල් ආතල් ඇහුවම දෝතු
අලි තඩි මෝරු කෙට්ටු පුංචි තෝරු
කවුරුන් කෙරුවත් කමන් නෑ අඩෝ
සංගීතය රස්තියාදු
නවතින් නෑ ආන්ටිලා කියන කතාවලට
මලියා බත් කනවා අතින් හෙටත් වෙලාවට
ලෑලි ගෙදර එව්වත් එකයි
කොළඹ හතේ ඌවත් එකයි
කාලා ඉවරවෙලා බඩින් යන්නේ පල්ලෙහාට
උඩට යන්න හදනකොට අදින්නේ පල්ලෙහාට
හතර අතට දුවන්නෙපා අහුවෙලා කතාවලට
සිංහලේ මරක්කලේ කිව්වොත් උඹලට
නොහු# ඉන්න කියලා පහක් දාපන්
බොබ්මාලිට
පහක් දාන්න බෑ දැන් බොබ්මාලි මැරිලා
චේ ගුවේරා ගාන්ධි under frack කෙරිලා
Timing all comparison අවුල් මට වැදිලා
ගනින් තෝලේ කඩලා ඊළඟ පැට්ටා
ඔතලා චතුවා
උඹට රිදෙද්දි උගුර මම බෝල බෝල යවලා
තියලා දැම්මොත් මට හෙට ඉඳී මං මැරිලා
බල්ලෙක් වගේ නෙමේ මැරෙන්නේ
නලල මැද්දෙන් ඇරලා
Destination තව්තිසා නවතින්නේ එක run,
රම්‍ය සුරම්‍ය සුපර්
රම්‍ය සුරම්‍ය සුපර්
උපරිම සැප මහා කොළඹ
වදාගන්න සෙල්ලමේ national පිල
Olympic නම් event එක රත්තරන්
ගේන්න සිල්ල
අපි වල බැස්සා බැස්ස වල
තව ගැඹුරට කැපෙව්වා
නැව් ඇරියා පාරවල් නෑ
ලං කරලා මැහෙව්වා
චූ බන්ඩිය normal මං
පිපෙන් නැත්නම් පිපෙව්වා
උඹලා ළඟදි ගාපුවා හු## අපි
ගාලා නැවැත්තුවා
අපේ පැත්තේ ගෑනු ෆෝම් උනාම
අතට ගන්නේ සෙරෙප්පුව
මාමලා යනව සරම කනේ
ගහලා හොඳට කසිප්පුව
තියාගෙන උකස් අතට අහුවෙන
ඕන බඩ කඩිත්තුව
අනිත් එවුන් රන් එකේ
හැදෙනකන් උන්ට කෙඩිත්තුව
වාඩිවෙන්නේ මං ජීෆ් එකේ
පෙන්නනකන් මට වරෙන්තුව
ගියා මල්ලිට දහ අටයි නඩු
දොලහයි ඒක උන්ගේ තලෙන්තුව
මගේ යාලුවෝ full busy
උන්ට නගින්න තියනවා පෙරෙට්ටුව
මලියා බෝඩරේ ඉන්නවා එකෙන්
ඕන එකෙක්ගෙන් අහපන් කැරෙක්ටුව
ජීවිතේ දුකයි සන්සාරේ දිගයි
හැම තත්පරයක්ම වැදගත්
සාමදානෙන් සැතපේවා චමී අයියා
මතකයි අපිට හැමදාම
චයිනිය දැන් ප්‍රශ්න රෑට
නින්ද යනවා තාමත්
ලංකාවයි කොළඹයි වටින්නේ
අදාල නෑ වෙන කාවත්
ජෝතිය වලේ බල්ටේ සුරා
ඉස්සර ඉඳන්ම විසේ
යාලුවෝ ටිකයි දාහතරේ කනුවයි
කොහේ හිටියත් මගේ හිතේ
බෝතලේ අතේ චන්ඩියා බඩේ
සූස්තිය ගහන් කටේ
මලියගේ බෝඩරේ මේ
ගෝස්තිය මේ මීටරෙන්
බහින්න පුතේ
Song Information
Song Title: Ekasiya Eka (එකසීය එක)
Artist: Maliya
Lyrics: Maliya
Genre: Sinhala Drill / Underground Rap
Language: Sinhala
Release Year: 2021
Song Summary
“Ekasiya Eka” is a high-intensity underground drill track that serves as a cornerstone for the “Rasthiyadu Padanama” movement. The mood is unapologetically gritty, aggressive, and fiercely territorial, portraying the narrator as a hardened product of Colombo’s street culture. It depicts a lifestyle of night-long parties, street resilience, and a total disregard for mainstream fame, emphasizing that real respect is earned in the “borders” and “alleys” rather than on television screens.
Song Meaning
The song functions as a manifesto for the “Rasthiyadu” (street/vagabond) subculture, rejecting commercial polish in favor of raw authenticity. The title “Ekasiya Eka” (101) suggests a foundational lesson or a superior standard of street life. Themes of class defiance and loyalty are central; Maliya analyzes the hypocrisy of the elite and those who seek fame by “selling themselves,” while he stays true to his roots in Piliyandala and the 14th Post. By using metaphors of “Vakkada” (breached dams) for his nonstop flow and referencing cultural icons like Bob Marley and Che Guevara, the lyrics capture the essence of a rebel who finds power in his “calloused hands” and “dusty streets.” The track is a tribute to fallen brothers (Chamee Ayiya) and a warning to rivals that while they chase “likes,” the Padanama is building a lasting street legacy.
Frequently Asked Questions (FAQ)
What does “Rasthiyadu Padanama” mean in this song?
It refers to the underground rap collective and street “foundation” that Maliya represents, focusing on raw, authentic Sinhala rap rooted in street experience.
What is the significance of the “14th Post” (Dahathara kanuwa)?
It is a geographical reference to the artist’s home territory or a specific gathering spot that holds sentimental and cultural value for the collective.
How does Maliya address the concept of fame?
He explicitly states that he has no desire to be famous or “show his face on TV,” preferring to remain a respected figure among “real” street listeners.
What is the message to rival rappers in “Ekasiya Eka”?
He tells them to “stop rapping and sell Saruwath” (a street drink), mocking their lack of authenticity and suggesting they aren’t built for the real struggles of the rap game.