කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න, කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, ඒ නිසා මට ඕනෙ දුරස් වෙන්න.
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්.
විස්සයි විස්සයි නම් one day, එහෙමත් නැත්නම් ගහමු test.
චේනා best, කොල්ලො you don’t wanna mess.
ඒ අතරතුර, වාරේ එනකන් I f*ck with the rest.
සද්දෙ තියාගනින් low, නැත්තං set වෙන්නෙ laser.
එකෙක්ව බැල්ලි කරන්, පිහිදාගන්නෙ මේස.
මේ CMB boss, ගෙනියන්නද places?
පන්නයි බෝතල් cases, මාරු කරන් faces.
මාව දන්න කඩේ වැඩියෙන් chicken දාලා rice.
I’m being extra nice, ඒ නිසා වැඩි වෙලා size.
ගහන්න එපා කොල්ලො ice, සික වුණත් sometimes.
වැඩියෙන් ඉගෙනගත්තත්, ඔක්කොම වුණෙ නෑ Einstein.
Shot දෙක, තුන, හතර, පහ, හය –
ඉතුරු කරන් ඉන්නෙ හොඳම එකාට Shot එකයි.
කැස්බෑවට ගියොත් පුනියා දනීයි pot එක.
අපේ එකෙක්වත් line කරන්න බැහැ මොත්තෙට.
ඒ නිසා,
සීයට තිහ තියලා විකුණන්න පුලුවන් lot එක.
පිරිවෙන හන්දියට ඇවිල්ලයි තියන්නෙ dot එක.
ඔත්තු දීපු මීයො නිදන් ඇහැරෙන පොඩ්ඩෙට,
අන්තිම හුස්ම යවන්නෙ තද වෙලා කොට්ටෙට.
කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න, කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, ඒ නිසා මට ඕනෙ දුරස් වෙන්න.
Rap සෙල්ලමෙ කවුද දෙන්නෙ දැන් අණ?
මේක Hip Hop — Not සවුදම්, Not බණ.
බලපන් සෙල්ලම, මුන් එක තැන වනසන.
I’m the only threat, මේ rappersලා වලකන.
මගෙ සින්දු travelling, city to city.
මොලේ වඩන පිටි වගෙ, ගැම්ම වචන පිටින්.
Set a city on fire, පස්සෙ මම හොඳට නිදි.
Travelling on මන්දාකිණි, ගිනි පත්තු කරගෙනම දිවි.
සංස්කෘතිය ගැන නම් ඉතිං හොඳට දනීයි.
රෑ ඉම්බ යට සායට, දවල්ට බනියි.
Try to understand — ඔය වහ අපිට පැණි.
Chain පනියි පුතා, Chain පනියි.
ගමේ current යන්නෙ වෙද්දි මං full charge.
Regular සින්දු අස්සෙ, මගෙ එක large.
Engine හොඳයි, නෑ දැම්මෙ garage.
C Chainට හැදෙන්න ඕන වුණෙ නෑ Iraj.