අධ්‍යාත්මික | Adhyathmika by Ramesses Reezy [2025]

Sinhala song lyrics with music notes illustration

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

හදන්නැති මම පිරමීඩත්..

කරන්න ඇති තරම් පිනවීමත්..

මේක මගේ යලි පිබිදීමක්..

පුරාවෘත්තයක ලියවීමක්

අනාවැකියක කියවීමක්..

මගේ යථාර්ථය කියමී මං..

සටන් කරයි මගේ දේ වෙනුවෙන්..

සටන් කරයි මගේ ලේ වෙනුවෙන්..

මනිනනෙපා හුත්තෝ දේ පෙනුමෙන්..

මගේ නම රනින් මා කෙටුවෙම්..

මුතුන් මිත්තනුත් මා බෙරුවේ..

අන්ධකාරයෙත් මා වෙලුනේ.. 

ප්‍රතිභාවෙනුයි මා තේරුවේ..

අභිමානයෙන් මා කෙරුවේ..

කොන්ක්‍රීට් පලන් රෝස..

ඉසිවර ආදී යෝග..

ජයගමි අභියෝග…

ගලාගෙන යයි මං දෝර..

ගොඩගහයි Dollar Euro!

Me numero UNO!

24K Bruno.. (Mars)

කූණු හොයන්නේ ඇයි Puto?

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

කරයි කලාවත් මා යුද පිටියක…

තවත් ඇත රාමු ගොඩක් බිඳිනට..

හදයි හදවතුත් ගනන් මිලියන..

මම වගේ එකෙක් නෑ මිහිපිට..

යාවි කරා අධිමාන..

තනයි අහසේත් විමාන..

ජීවිතේ කරයි විධාන..

ආවා පහුකරන් මං විශාධ..

මේක තමයි හරියන මානේ..

අධ්‍යාත්මිකයි වයි වාසේ..

රට පුරා යවි මේ රාවේ..

සම කරන්න බෑ මේ භාවේ..

අවසානයි කාළේ පුහුණු..

හුරුයි මට රළු මුහුදු..

අත දීපු, වල කැපු කාගෙවත් ම අමතක නැහැ මුහුණු..

කරේ මම දේවල් අධිෂ්ඨානෙන්..

අභිප්‍රේරණය පණ ගැන්මෙන්..

කිසි දෙයක් නැහැ පසු බෑමෙන්..

ඒකයි ඉන්නේ  උඩ අභිමානෙන්..

ඒකයි අදින්නේ කොටු දුර බලලා..

මගේ උන්ව නෑ මම තාම හලලා..

මට උරුම දේ ගනි මං පවරා..

අසීමිතයි බලය මම දරනා.. 

දිනන්න කලින් මං නෑ දේවල් සමරන්..

බොරු⁣ව මවන උන් මට අරහන්..

පස්සට යන්නට නම් මට තහනම්..

ගන්නේ මා බාරෙට සෙල්ලම පවරන්..

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply