අපෙ කතාව | Ape Kathawa by Iman Fernando [2022]

Sinhala song lyrics with music notes illustration

බෝමයි කියන්න දේවල්
ඔබ නොදකින පැතිකඩවල්
හිතන්න ඉඩ නෑ හැගුමන්
කියන්න දේවල් තියලා

මතකය ගෙනෙනා රිදුමන්
අමතක වී මට මාවත්
වසන්ත කාලය ඔබ නම්
තව දුරටත් මගෙ නොවනා

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසදුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න…//

මතකේ සොදුරු නවාතැන්
මකන්න මට හැකි වුනිද?
හීනෙන්වත් එනවානම්
ඇහැරෙන්නැතුවම ඉන්න

ඔබ දුන් ආදරෙ කෝ දැන්
එය දැන් මට අයිතියි ද?
ඔහුගේ ආදර කවියෙන්
මන් ගැන දැනුනෙම නැද්ද?

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසදුමක් නෑ.

අපෙ කතාව දුකක්ද කියන්න…

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා

අපෙ කතාව දුකක්ද කියන්න…//

written by Iman Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply