චේතනාව භික්කවේයෝ කම්මං වදාමි
වාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවී
මේ අදහස ආවේ අලුයම ඉරු උදාවේ
බඹා කෙටුව කොටුව සරුයි
ජන්ම පත්‍ර වෙලාවේ
ඉන්නේ පැලේ කන්නේ පිලේ
මොකටද ඒ රුවල් නැවේ
ලොකු ලොකු ගස් මස් වෙනවා
බල කණු රෙඩි මොරටු පිලේ
බස් පිච්චුවේ මොරගල්ලේ
වස්කඩුවේ කඩුවේ බලේ
තිරිකුණාමලේ සිංහල ලේ
වේලුපිල්ලේ ප්‍රභා මලේ
ජීවිතය සහ අරගලය
තටු යැව්වෙත් අපි මල්ලියා
තටු කැපුවෙත් අපි
උඩ පරවියා බිම පරවියා
කූඩුව දැන් හැපී
සීනි දාලා වෙඩි තියන්න
කූඹි කාලා මැරෙන්න
භූමි දානේ අපි ගානේ පෙට්ටියේ
මිල ගෙවන්න
Chorus / නැවතීම
සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි