බදිමු සුදා | Bandimu Suda by Piyath Rajapakse [2024]

Sinhala song lyrics with music notes illustration

නුඹ අතේ මුදු මාලයක් මං පලදාවී
මාදූ සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බොහොමයක් දෑවැද්දට දේවී
මුල්වූ ජීව්තේ රෝස මල් යහනක් වේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇසුනා දුරුවී බොහොකල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා //

ගමේ ලස්සනම ලේලි
අපේ අම්මාගේ වේවී
නුඹ මං එක්කලා ඉද්දී තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජබේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී…

කෝමලියා සිකුරු ලියා…

written by Piyath Rajapakse

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply