Pranirsha Thiyagaraja

මට දෙන්න ලෝබයි | Mata Denna Lobai by Gajindu ft. Pranirsha

Sweet and possessive contemporary Sinhala romantic duet about deep devotion. Song Lyrics කදුලු ගංගා පරදාසිනහ වැස්සක් මැවුනා නුබවමයි මට ඕනෑ කියලාඅහසටත් මං කීවා මට දෙන්න ලෝබයිනුඹ වෙන කාටවත්ආදරෙන් මා ලගින්…

ආවා ආවා | Awa Awa by Pranirsha Thiyagaraja [2025]

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනාපිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්මාව බලා හැමෝම කීවේසුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්වගේ කියා හොරෙන්ම බැලුවේ ආවා ආවා මං ගාවට…

සුහදේ | Suhade by Pranirsha ft. Honey Niagara [2023]

සුහදේ දැනුණේආදරයයි ඔබ මාගේසිතුවෙ පැතුවෙලඟ ඉන්නයි එක වාගේජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ…දෑස් බලා මාගේ කියාකියනවාද මිහිරේ.. ගීයක් වාගේ ගැයුණා හදේරැය පුරා හීනෙන් ඇසෙනාඔබ මගේ කවියයි නිවෙනාආදරේ නිම නෑ මගේ……

සබඳිනී | Sabandini by Abhisheka Wimalaweera ft. Pranirsha

සබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේරතදර කෝඩුකාරකරමින භාරහාරදින ගැන ගැන හිඳිමිසබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේ රාමුවකට ගන්න දෙනවදෝඔය හිනාවනෙළුම් තුඩු වටාඇන්ද නිය රටාසළු පටින් වසාඉන්නම් හීන බලබලාසළලාන මාගෙහීනේ පාට ඇහිරිලාහනි හනික…