Chamara Weerasinghe

ලොවෙන් අඩක් | Lowen Adak by Chamara Weerasinghe

ලොවෙන් අඩක් සුව නින්දේඔබ පමණක් ලතැවිල්ලේයශෝධරා… වුණාත් ළඳේමම සිදුහත් කුලේ නොවේ….. නිදිබර නෙත කඳුළු දොවා….නිදිබර නෙත කඳුළු දොවා….එපා මා නෙත සතපවන්නමගේ දෙනෙතට දෙනෙත තියාආදරයේ තරු ගනින්න…… ලොවෙන් අඩක් සුව නින්දේඔබ…

ලියන්නට පෙම් | Liyannata Pem Hasunak by Chamara Weerasinghe

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්නඋපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මංහිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්නවසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්නඔබට බැරිනම් මෙතුවක් ආදරේ…

මහරගමට | Maharagamata by Chamara Weerasinghe

මහරගමට වහින්නැතිවවහින්න ඕනෑ තැනකටකුඩයක්වත් අතේ නැතිවඈ ඇති බස් නැවතුම ලඟ මහරගමට වහින්නැතිවවහින්න ඕනෑ තැනකටකුඩයක්වත් අතේ නැතිවඈ ඇති බස් නැවතුම ලඟ උදේ ඉඳන් වද විඳලාදැනුයි ගියේ වැඩ ඇරිලාඋදේ ඉඳන් වද විඳලාදැනුයි…

මහළුමඩමේ | Mahalu Madame Kaansiyata by Chamara Weerasinghe

මහළුමඩමේ කාංසියට මමත් උනා හුරුපපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක්‌ කලේපුංචි කාලෙ නුඹව හැදුවේ…

මල්ලීයේ මෙතුවක් | Malliye Methuwak by Chamara Weerasinghe

මල්ලීයේ මෙතුවක් ඔබගෙන්කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියාඇස් දෙක වාගේ රැක ගත යුතු වේමව්බිම මව්බිම ඒ අපගේ අම්මා….. මල්ලීයේ මෙතුවක් ඔබගෙන්කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියාඇස් දෙක වාගේ රැක ගත…

මඳුනාගල අහසේ | Madunagala Ahase by Chamara Weerasinghe

මඳුනාගල අහසේ දඟ කරනාතරු ගනින්නඋණු දිය පෙකුණ ළඟදිහැන්දෑවක මුණගැහෙන්න දහවල දුහුවිල්ලෙන් රතු උනදෙනුවන් නිවෙන්නදහවල දුහුවිල්ලෙන් රතු උනදෙනුවන් නිවෙන්නආදරයේ සෙනෙහෙ දියෙන්මැලවුනු හදවත තෙමන්නආදරයේ සෙනෙහෙ දියෙන්මැලවුනු හදවත තෙමන්න කිරි බැබලෙන හඳ පානේමට…

මට ඉන්න දෙන්න | Mata Inna Denna by Chamara Weerasinghe

මට ඉන්න දෙන්න මගේ පාඩුවේඔබ යන්න සිතින් මිදී දිගැසියේගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට ඔබේ ආදරේ.. සිත සිල් බිදගත් ඒ හැන්දෑවේඔබ සද එලියක් වගේ දැවටුනේරළු කුණාටුවක් වීඔබ කඩා බිද දමන්නට…

ඔබේ අතින් | Obe Athin by Chamara Weerasinghe

ඔබේ අතින් මල් මහලාකුරුළු ජෝඩුවක්මතකද ඔබ මට දුන්නාකොට්ටෙට උරයක් ඔබේ අතින් මල් මහලාකුරුළු ජෝඩුවක්මතකද ඔබ මට දුන්නාකොට්ටෙට උරයක් අපේ මතක අමතක කරහිත තියා බරක්කොහොමද ඔබ ඉගිළ ගියේනොපෙනෙන ඈතක්කොහොමද ඔබ ඉගිළ…

ඔබත් සිතනවා | Obath Sithanawa by Chamara Weerasinghe

ඔබත් සිතනවා මමත් සිතනවානෙතින් නෙත බලා ලවන් ගොළු වෙලාඅපේ සිතුම් අපේ පැතුම්නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝනුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේසිනා පොදක් ඔබ මා වෙත…

ඔබ මා හමුවන | Oba Ma Hamuwana by Chamara Weerasinghe

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේමා ගැන මතකය යළි මට දෙනු මැනමා ගැන මතකය යළි මට දෙනු මැනආදරියේ මගේආදරියේ මගේ ඔබ ගත මා වෙත සිත ඇත වෙනතකසෙනෙහස කුමටදෝ…