කුමුදු ලියේ | Kumudu Liye by Chamara Weerasinghe
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින් පවසනාආදරේද ඔබ මාගෙන් සඟවනා කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින්…
The biggest collection of Sinhala song lyrics.
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින් පවසනාආදරේද ඔබ මාගෙන් සඟවනා කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින්…
කිරිවෙහෙරට යන පාරේමල් විකුණන මගෙ සීදේවීසිදාදියෙන් එන දෙවිවරුමලක් වගේ හිත ඉල්ලාවී… කිරිවෙහෙරට යන පාරේමල් විකුණන මගෙ සීදේවීසිදාදියෙන් එන දෙවිවරුමලක් වගේ හිත ඉල්ලාවී නිල් මානෙල් මලකට වැඩිඇස් දෙක ලස්සනයි කියාවී…නිල් මානෙල්…
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.. නවතින්න අවසරයි ප්‍රේමයෙන්… කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ…
කන්දේ හැපිලා හඳ මුලා කළා නෙතයමුද නඟේ අද කන්දෙ විහාරෙටයමුද නඟේ අද කන්දෙ විහාරෙට…… කන්දේ හැපිලා හඳ මුලා කළා නෙතයමුද නඟේ අද කන්දෙ විහාරෙටයමුද නඟේ අද කන්දෙ විහාරෙට…… පිච්ච මල්…
හිනැහෙන්නට එපා හොරෙන්දෙනෝදහක් අතර මැද්දෙමට හිතේවි නිල් දෑසට එබී බලන්නආදරයෙන් මුළු දවසම බලාන ඉන්නබලාන ඉන්න අර දුටුවද දුර ආකාසේමගෙ තනියට ඔබ වාගේමහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලාතව ටිකකින් මැකිලා යාවීමහ වැහි…
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබසඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිතමිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟසොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින… ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබසඟවා…
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප් සඳ නාවේහොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප්…
කුරුඳු සුවදැති සුළඟමනැඹුරු වී මගෙ සුසුමටඅඬගසන තුරු ප්‍රථම ප්‍රේමයසදා තරුණයි ජීවිතේ.. හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..සොඳුරු පුවතයි ජීවිතේ..සදා තරුණයි ජීවිතේ.. වෙනදා වගේම පුරහඳ..පුරවරයට පා එනවිට…වෙනදා වගේම පුරහඳ..පුරවරයට පා එනවිට…දැනෙන දුක…
කිවුටිකිරා මුව තවරන මුවැත්තීබෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තීරනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තීබලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්නිල්…
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවාදරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවාමා ආදර මගෙ අම්මාමා ආදර අම්මා ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වාමගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර…