Charitha Attalage

දුවේ | Duwe by Charitha Attalage [2021]

දේස දීපංකරපේන තෙක්මානයේවාලුකාවේ දැවීකාසි හොයනා ලදේ පුංචි පැටවුන් නුබේනැද්ද සිහිපත් වුනේඋන්ට උඹමයි අගේකාසි පොදි නම් නොවේ සමාවෙයන් දුවේසමාවෙයන් දුවේමින් මතුවට වෙන්නැතේසමාවෙයන් දුවේසමාවෙයන් දුවේමින් මතුවට වෙන්නැතේ රෑට තුරුලේ ඔබේනින්ද ගිය හා…

හතර කේන්දරේ | Hathara Kendare by Shihan Mihiranga [2011]

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදීදැනුනේ නෑ මට නම් පාලූග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදීමට නම් නෑ ඔබේ අඩු පාළු…. මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලාභවයේ සැරිසරා එක්වෙලාපෙම් දිවි සටනේ නොයමී…

සංසාරයේ මා | Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…හමුවී තියේ… දෝ…දෑසේ හිනාවේ…මා මත් වුනා දෝ… මේ හුදකලාවේ…සී…තල සැදෑවේ…ඔබ හමුවුනේ මා…ගංතීරයේ නේ… මේ මල් තුරුල්ලේ…ඔබ මල් කිරිල්ලියේ…මගේ…සිනා..වේ…අද රෑ වුනාවේ…හෙට එළිවුනාවේ…මිහිරේ…යලි හමුවේ දෝ… මල් පවා…ගැස්සිලා…ලං වී බලාවී… අප සොයා…අද…

සැළලිහිණි | Salalihini by Charitha Attalage ft. Prathap Eash

නුඹ නා මෙනෙවී මම සැළලිහිණිපණිවිඩය අරන් රැගෙන යමිමේ කැළණි නදී අසබඩ තුරෙහීසැනහී හිඳිමින් ගිම් නිවමී ගිම් නිවමී මනරම් නා මෙනෙවීමේ ලවැලී තලේහිඳ මිණි වෙණ තත්මැද රුවට රුවේ ගයනා ගී මියුරු…

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේඅද මා ලග හඩා වැටී සකුරා මලේවෙනදා මෙන්සුවද නැතේ හිමි නොවෙනා ප්‍රේමේලුහු බදිනා ප්‍රේමේ සකුරා මලේඅද මා ලග හඩා වැටී දෙන්න මට පලා යන්නදෙන්න මට පලා යන්නදෙන්න මට පලා…

හීන මකා | Heena Maka by Harshadewa ft. Ravi Jay & Charitha

තැවෙනා ඒසිත නොදැනී වගේවැටෙනා කදුලුනොදැනී වගේදැවෙනා ඒ දුකනොදැනී වගේ මං ආවා… ඒ සිතසගවන් මෙසේවැටෙනා කදුලුසගවන් මෙසේදැවෙනා ඒ…දුකසගවන් මෙසේ මං ආ..වා… හීන මකාහංගාලාමං ආවා රවටාලා…මුමුනා සගවා… මං ආවා…. හීන මකා… ඒ…රවටාලා……

ඇය කියලා නෑ | Aya Kiyala Naa by Gayya ft. Charitha Attalage [2020]

ඇය කියලා නෑමට ආදරෙයි ආදරෙයි කියාමටත් හොරෙන් මගේසිගරට් අරගෙන කීතු කිතු කරලාකුනු බක්කියකට විසි කරලා තිබුනා එයඇය කියලා නෑ නෑ සත්තයි වටහා ගන්නට බෑසිර කුටියක් වූ සිතේසගවන් සිතුවිලි ඇගේතව දුරටත්…

රහස් | Rahas by Gayya ft. Charitha Attalage [2023]

මා කිවූ රහස්පොළවට හෙලන්නෙපාමා එනතුරා ඔබනිදිමරන්නෙපාමා හා ගැලුමෙන්ඔබ දුර යන්නෙපාමා ඉන්නවැයිඅමතක කරන්න එපා මා ගැන මුසා ඔබඅවුලන්නේපාඅපගේ පැටව් ඔබවිසි කරන්නේපාමා ගැන තැබූවිශ්වාසය බිදින්නෙපාමා ඉන්නකන් ඔබබය වෙන්න එපාමා ඉන්නකන් ඔබබය වෙන්න…

ඩෝලෙ | Dhole by Charitha Attalage ft. Chandrasena Thalangama

ගහපං මල්ලියේඩෝලෙ අරන් තාලෙටාවිදින්න සිංදුවආලේ බැදේ ප්‍රාණේ ටා ගහපං මල්ලියේඩෝලෙ අරන් තාලෙටාවිදින්න සිංදුවආලේ බැදේ ප්‍රාණේ ටා කකියන ආලේ හොයනහිටගෙන හීන මවනකකියන ආලයහිටගෙන හීනය නුඹහිමිහිට සිංදු කියනවාබොරුවට රවලා බලනවා කකියන ආලේ…

රහත් හිමිවරුන් | Rahath Himiwarun by Dhyan ft. Ravi J x Charitha

රහත් හිමිවරුන් උඩින් වඩිනවාවී පැදුරට හෙවනැල්ල වැටෙනවාසිරිමහ බෝපත් බුදු බණ ලියැවීපාවී යනවා වැව් සුළඟේ කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ… මහා විහාරේ මහ සඟ රුවනේමුවින් නැගේ බුදු ගුණ…