කොළඹ කොන්ක්‍රීට් | Colombo Concrete by Puliya [2020]

Sinhala song lyrics with music notes illustration

උබ පොම් වෙනවා චුන් වෙනවා
දෙයියෝ දෙද්දි ඔන් වෙනවා
ගලපන්න බැරිනම් සමාජේ නිකන් කොන් වෙනවා
වැටුන දවසට බැංකු වලින් නිකන්ම අපිට ලොන් දෙනවා
ඇමට සෙට් උනොතින් ලාවට ගැවුනාට අවුට් වෙනවා

නැකා මොකා පිලා අඩෝ මේක තමා හවුල
බින්දුවයි එක පදනමට අඩෝ මගේ පවුල
කියපන් බලන්න දැන් උබලාට මොකක්ද අවුල පවුල
ගැහුවාට උබලාට ලමකයි නේ නැනේ තාම රැවුල
පතුරම් තිබ්බාට වැඩක් නෑ ඉලක්කේ බැරි නම් පිස්තොලේ
හිතන්නවත් එපා අපිට වස්තු බස්සන්න බොලෝ
ආපහු ඉස්කෝලේ

කැප දැම්මට අජූතයි උබගෙ අම්මා
රැප පිත්තලට බ්රාසො දාපුවාම වෙනවා අම්මා ඔප
බුලත් විට කාපන් කටේ තියාගන්න එපා හප සැප
දැම්මට ඇප නැති වෙද්දී කව්රුත් දෙන්නෑ අත

පුලියා සැප දෙද්දී දෙන්නෙ කෙලින් වෙන්ඩ රෝමෙ
යක්කුන්ට භය නම් ඇයි අඩිය තිබ්බේ මේ අමු සොහොනේ
කියන්නේ නම් දකුණේ ඉපදුනේ අම්මා මහ රුහුණේ
උඹලගෙ වදන් කොලිටි මදි මට නම් ඕවා පුහුනේ

උඩරට උඹේ පඩ පෙලපත පහතරට
යාලුකමට පැල්පත අදාලම නෑනේ මට
ගහගනින් කොරොප්ප
වහගනින් කන්
පදනම දෙන්නේ සැප අම්ම එළිවෙනකල්
සූට් ඇන්ඩ් සරම කිට අයිම් ලිව් ඔන් ස්ට්‍රේට්
පොඩ්ඩක් ඉන්න අයිම් ස්මෝකින්
ගන්න ග්‍රෑම් වලින් වීඩ්
අමතක නෑ උඹලව අපි කපමු ඩීල්
මේක කොන්ක්‍රීඩ් ජන්ගල් කොලොම්බෝ කොන්ක්‍රීට්

කොල්ලොත් එක්ක සැපේ හිටපු කොල්ලෙක්ඩෝ මම
කවදාවත්ම නමට ගාගෙන නෑනේ මම ගොම
සහෝදරයෝ තමා අදාලම නෑනේ ආගම
රෙඩිටු ඕල්වේස් අපි ඔබන්න තමා බොත්තම

පොඩි එකෙක් නෙවෙයි මේ හදවත් අම අ රියල්
ගවර්න්මන්ට් එකේ ඉදන් හැම තැනම දැන් ඩීල්
පංගුව පාස් කරේ නැත්නම් අම්ම හෙට වෙද්දී සීල්
කුහක කම හින්දා තමා උඹලාගේ බොක්කේ හිල්

කටහඩ මගේ ‍යුනීක් රැපට තමාඩෝ ඇඩික්ට්
හදවතේ බල්ලෝ බිරුවට මම ගන්නේ නැ පැනින්
හෝම් ග්‍රොව්න් ගන්නේ
අපි තමා ටොප් ඕර්ගනික්
අපි පරන පාසලේ පටන් ගත්තේ අහල ක්‍රොනික්

නාඩං අම්මා නාඩං මේක පොඩ්ඩක් අහපං
අච්චු ඕනෙම නෑ උඹලට ගහලා දෙන්න ලාඩං
සුද්ද සිංහල පුලියට හොදටම කටපාඩම්
ලේසිනෑ පදනම දරුනුයි හැබ‍යි අවදානම්

පදනම දෙන්න රැප සහෝදරයොත් එක්ක
බෙදං කාපං රෝන්දේ ගැහුවත් 21 අඩෝ දාපං මුකවාඩම්
ලුණු ඇබුල් නැත්නම් එපා හිතේ තියාගන්න කහටක්
කියාදෙන්න රැප දෙන්න අඩෝ රහනම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply