පිස්සෙක් මං | Pissek Man by Kelwiz [2021]

Sinhala song lyrics with music notes illustration

දැන්නම් බෝරින් මගේ වදන් ඩේලි
දෙන්නම් මං කැරකෙන්නම පාර්ටි
කිව්වට ශොව්ටි දන්නව ස්ටෝරි
බිග් බූටි තමා ආසම සාරී

හිත්වල බූමි කම්පාද ඔච්චර
වයිර කරන්නෙ හිතින් අයියෝ
කතාවල ගැටි ගැටි උබේ හැටි
දැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ

පෙම්බර කුමරා හින්දා හැමදාම ගැහුවා ගංජා
මට වෙලා නෑනේ නින්දා තාමත් ඉන්නේ ඒක හින්දා
මගේ හදවත බින්දා මගේ ජීවිතේම වින්දා
සිත්තම දැනගෙන මං මගේ ජීවිතේ තනියෙන් ඇන්දා

එන්න එපා හැප්පෙන්න වෙන්නෑ උබට ලේසි
දුවන්න වෙන්නෙ මං වදන් දෙද්දී කොල්ලෝ උබට ලිස්සී
උබ ගත්තට කිනිසි මම දානව හෙන සීන්
අහක යන තොප්පි දාගෙන නටන්න එපා උබ වැනසි
තම්බලා මලවලා ගලපල දෙන්නද මගේ වදන් උබට කන්න
සෙල්ලමට බැස්සා ඔන්න මම අයින් වෙලා ඉඩ දෙන්න

දුන්න පොරොන්දු රැක්කද උබේ කෙල්ල
ඒකි උනේ මට මෙල්ල
කියනදේ මූණට කියනවානේ මම කැපුවත් මගේ බෙල්ල
කෙල්විස් ඉන්නෙ මම රාගම අදහනවා හොදට මන් ආගම
බෝඩරේ කැරකෙන්න තමා ආසම දිස්වෙයි දවසක රාගම නම

ශාරීරික මානසික එන්නත් මගේ ගීත
වෙන්න ඔන උනේ නෑ කවදත් අංක එක
සිතියම ඇන්දට මමයි දන්නේ මාවත
අදාලම නැහැ කාගෙවත් බොරු බාධක
දැම්මොත් බ්ලේසර් අපෙ අයියලට ප්ලේස්
හයි කෝර්ට් නඩු දාගෙන අදිනවා කේස්
එනවාද දැන් මාත් එක්ක දුවන්න රේස්
තද කරන් වරෙන් උඹේ සපත්තුවේ ලේස්

නමන හිතම තමයි උඹ දිග ඇරගෙන ඔය රැගුවට
ඇතා මගේ ලගමයි ඉන්නෙ බලන් තියන් හෙන්ඩු මං වාරේ එනකන්
ඩිස්ටඩිඩින් දෙන්නම් වදන් මං ගැස්සිලා ගැලවෙන්නෙපා බං
ලොක්කෙක් උනත් මිස්සින් වෙන දවසක දැනගනින් උබගෙම තැන දැන්
ඩෙග්‍රේ ගහපු උන් හොයනවා රස්සා
8 පාස් උන් දැණ් රටම හිනස්සා
ගූ පුරවන් ඔලුවේ දගලන ඉස්සා
වදන් දෙන්නේ මං එනකොට ලිස්සා
පිස්සෙක්නේ මම නම් ගහන්නෙ කරනම්
තියෙන පෙමත් අනියම් හොර නැහැ ගාව මං
කතාව කෙලින් මං කැපිලි නෑ ගාව මං
ව්ශ්වාසේ සුවසන් මනුස්සකමින් එක මං

ආදරේට කෙල්ලනට කිව්වේ මං හේ බිච්
අදාලම නැහැ උන්ට මගේ වදන් ඩිස්
මිස් කරගන්න එපා උබේ පිල්
විල් ඉවුරු ගනන් පුරවන්නෙ මන් චිල්
ඇදපන් සැපට හිටපන් රැපට කෙලවන්න හදන්නෙපා
දෙන්නෙ තොට කනට කනට
ගරු කරපන් උබ ඉපදුනු සිරිලකට හැමදාමත් ආදරෙයි
සිංහල රැපට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply