Costa

හෙනෙසී (Gold Edition) | Hennessy (God Edition) by Zany Inzane ft. Costa

හෙනෙසීආතල් එකේ ඉන්නතමයි කැමතීකවදාවත් යන්නේ නෑඩෝමම පැරදීකියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදීපෙන්නන්න එපා රැස්මගේ තැන දී බලන්නෙපා ඉර කවදාවත් අහසේඅවරෙන්ලිව්වා කලින් පොතගැහුවා පිට කවරේඋඹේ අත දැක්කේවැටුනට පස්සේ කබලේන්පිලිගන්නේ නෑ දේවල් මම…

අංගමන සුමන | Anganmana Sumana by Dilo ft. Costa [2021]

අංගමන සුමනඅංගම්මන සුමනඅංගම්මන සුමන බොරුවටසිල් රකින එන්නෙ ගින්නක් මැදින්මම රට කලත්තායාලු බලන් ඉන්නේ යන්න තමාපරද්දාඑකපාරක් මිස දෙපාරක් කියන්නෑහිස නවං වරෙන් දන ගහන්කියමුද ල ලා ලා අයින් වෙයන් මගේ පාරෙන්පලිගන්න වෙලාවයිඩෝමේක…

කෙට්ටු කෙල්ලෝ | Kettu Kello by Costa [2021]

කෙල්ලේ ලස්සන උබේ ඉග සුගකෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුවමම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ටඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙටඅස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස…

ඇමක් | Amak by Costa [2021]

හිත ගිය තැන මාළිගාවමගේ හිත තමා මාළිගාවබෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාවඇත්තෙත් නෑ අපේ ආලේ තාමමගේ සාලේ තාමකාල රෑ කොස්තාමාලේ සින්දු රෑබෝතල් බාග නෑසූස්තු දුමෙන් පාවි රෑගෝස්ති පිටින් අද පාටි රෑ…

පුෂ්පේ | Pushpe by Pushpe ft. Costa [2021]

කොස්තාමාලේ හේ හේ හේඅද අලුත් දවසක්මොනරාගල තමයි මගේ අග නගරයහම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මමකට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අදඅරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මටඕනේ ඕනේ ගංජා ඕනෙ මටමම…

හරි තාලෙන් | Hari Thalen by The Batterii ft Costa & Smokio [2021]

යාමේ මා දුටු හීනෙක චායාඅඩමානෙට පේනානිවෙමී දසුනෙන් පවාපාවීලා සුළඟේ රැය ගේනාහිරි සීතල සේනාමාගේ ඔහු මගෙ කියාහුරු තාලෙට කීවා හරි තාලෙන් හද ගැහුණා මානැති ආලෙන් තනිකම කීවාදැනෙනා පෙම් හිත සඟවාලා හිඳී…

කළුවර අහස | Kaluwara Ahasa by Costa [2021]

කළුවර අහසේ රෑපුර සද නුඹ නමුත් ආවෙ නෑපසලොස්වක පෝය රෑසද කිරණෙන් නුඹේ රුව පායා රෑ කළුවර අහසේ රෑපුර සද නුඹ නමුත් ආවෙ නෑපසලොස්වක පෝය රෑසද කිරණෙන් නුඹේ රුව පායා රෑ…

Where I’m From by Jay Princce ft. Costa, Puliya, DKM & Master D

They ask me where I’m fromලංකාවේ ඩෝ මංඇවිත් දෙන්නම් රතු බත් එක්කහාල් මැස්සෝ දැන් කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන් විසි විසි කර සල්ලි කොල…

Spaceman by DKM ft. Costa [2020]

රට හදනවාකිය කිය බොරු පොරොන්දු දුන් උන්හොයනවා සිරවී ඇති සිතුවිලිඑලියට ඇද දමා ලෝකෙන් එතෙරටඅපි යන්නට හදනවා cause Imma spacemancause Imma spaceman cause Imma spacemancause Imma spaceman ලෝකෙන්ලෝකෙන්ලෝකෙන්එතෙරට අපි යන්නෙහිරකරුවෝ වගේ…

හීන මතේ | Heena mathe by Ravi Jay ft. Costa & iClown [2020]

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලානිදි යහනෙ මම සිතමින් සිටි දේදැන් මට අමතක වීලායන්ඩ හිතෙනවා reverse කරන් පස්සටදැක්ක හීනෙ මම අස්සටපියවි ලෝකෙ එපාවිමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල…