මට හීනයක් වෙලා | Mata Heenayak Wela by Damith Asanka
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේචංචලයි වගේ…
The biggest collection of Sinhala song lyrics.
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේචංචලයි වගේ…
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්කොයි කාට වූවාද දුක් මේ තරම්ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්කොයි කාට වූවාද මේ දුක් සුසුම්ඉවසන්න හැකිවේද…
රත්තරන් මාගේ – සුරඟනක් වාගේඇස්වලින් කී දේ ආදරේහුරතලේ මූණේ – මල්මිටක් වාගේකම්මුලක් ගානේ හාදු වූනේ හිත්යායේ පෙම්මල් පීදීඅමරසදෝ වෑහෙන්නේවස්සානේ ඇවිදින් වාගේ නෙනෙතු මා හදේ නිල්මානෙල් පාටයි දෑසේතුරුලේමයි මා ඉන්නේඉගිලෙන්නේ ඔබ…
ආදරේ හිතෙනවාමුදු හැඟුම් රෑ පුරාගේනවා ඈ රෑ නුරාහීතලේ මා පෑහිලාජිවිතේ විඳිනවාසඳ හොරෙන් පායලාපාවුණා ඈ මා සොයාඈ සිනා වෑහුනා ආයේ ආයේ සිහිනේ පායා වීආදර හැඟුමන් සිතු සේ සසදාවීඈතේ ඈතේ ආයේ සේයාවීඈ…
අනන්ත ප්‍රේම ලෝකෙවියෝවක් නොවේවාඋප නූපන් ජාති ජාතිඔබ සසර මග රැදේවා අනන්ත ප්‍රේම ලෝකෙවියෝවක් නොවේවාඋප නූපන් ජාති ජාතිඔබ සසර මග රැදේවා හුදෙකලා අදුරු අහසේඔබ සඳක් සේ උපන්නේමේ දිවා රෑ මුලුල්ලේඔබ නොවෙයි…
මගේ ප්‍රථම ආදරේසුවද හද තියාඒ උතුම්ම ආදරේරැගෙන ඔබ ගියාඒ උතුම්ම ආදරේරැගෙන ඔබ ගියා හුදෙකලා සිතේ මගේපෙම් පැතුම් මවාතනිකමත් දුකත් තියාඔබ කොහේ ගියාඔබ කොහේ ගියා මගේ ප්‍රථම ආදරේසුවද හද තියාඒ උතුම්ම…
මියදෙන්න පෙර ආයෙ එකම වරක්දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්උනදේ උනා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන් මේ රිදුම් ඉකි ගසාඉල්ලුවත් ඔබ සදාහදවතේ දුක තියාඔබ ගියා…
සිත මගේ රිදුනා ඔබ හැර ගියදාමා තනිකර ගියදානෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා ඔබ මා නමින් ගෙන ආ පැතුම්බොඳවී ගිහින් මේ සිත බිඳීඇයි හැර ගියේ මගෙ ආදරේ…
මේ අනන්ත රාත්‍රියේසඳේ නුඹ කොහේතරුකා කියන්නකෝනිදන්නේ ඈ කොහේඅඳුරේ ගිලී නොපෙනී ගියේසුසුමයිලු මා ඇගේයුග නෙත් මගේ කඳුලින් තෙමීතනිවේද මා අනේ ජිවිතේට මන් කියු තරකාවියේජිවිතේට මන් කියු තරකාවියේදැන් ඉතින් නුඹත් ගියාකළුවරයි අනේ…
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු…