Damith Asanka

හිතවතිය | Hithawathiya by Damith Asanka [2021]

ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිදසෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතටපාළු රැයක මා තනිකර යන්න තරම් දුරකසවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතියසවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය මේ මාවත් දිගේ ඇවිද…

පායන සදේ | Payana Sande by Damith Asanka

පායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේනාදෙට නුඹේ සැලුනා මාගේහර්දේ නුඹටයි පූජා කළේ රංගන ගෙනා උකුලේ සැලෙනාතාලෙට සෙළවෙයි මා හර්දේගී පද සී පද තාලෙට නටනාමා මන බැන්දේ ඒ හින්දා හංස වෙසින්…

මගේ මාතා | Mage Maatha by Damith Asanka [2021]

කම්පා නැති යශෝදරානින්දා වැසි ලොව වස්සානොසැලී සිත නොව කම්පාසෙනෙහස දරුවට දුන්නාකැප කර ඈ සසර පුරාආත්මයක එතෙර වෙනාමම එනවා පුතෙක් වෙලාඅම්මාගෙ කිරි සුවද උරා අම්මාඅම්මාඅම්මාඅම්මාආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්නහමු වනදා…

සුදු මුහුණ දැකගන්න | Sudu Muhuna Dakaganna by Damith Asanka

සුදු මූමුහුණණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතාඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසාරැක ගන්නවානේ දිවි ඇති තුරාමට ඔබෙ ආදරේ සෑමදා වාසනාඔබෙ ආදරේ සෑමදා වාසනා රැය නින්ද නෑනේඔබ ගැන…

වැරදිකරු මමයි | Waradikaru Mami by Damith Asanka [2021]

ඔබට දුන්නුජීවිතේ අරන්යන්න දුරක්තව පරිස්සමෙන්ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්රකිනවා මගේ පණ වගේ රත්තරන් අහිතක් හිතන්නේනෑ තුන් හිතකින් වත්හිමි නොවුනට නුඹමේ සංසාරෙදී නම් මගේ වෙන්න මතු භවයෙදිවත්පෙරුමන් පුරන්හිත හදනාතුරුලගින් ඉන්න පෙනෙනාතුරු ඔබට…

මගේ ආදරේ තවමත් | Mage Adare Thawamath by Damith Asanka [2020]

මගේ ආදරේතවමත් හිතේවෙනසක් නොවී තියෙනවා මට දුන්නු සෙනෙහස අරන්ඔබ එන්න හැකි ඉක්මනින්ඔබ නැතිව ගෙවෙනා දිනක්මට දැනුනේ මග කල්පයක් මා ගැන දන්නා තරම්වෙන එකෙකු නම් නෑ ලොවේඋන්නේ ඔබ පමණමයිලංවෙලා ජීවිතේ මට…

මගේ සඳ සාවී | Mage Sada Sawi by Damith Asanka [2020]

බලන ගලේ විහාරයට පෑයූ සදකීපෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවීනුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරීපෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරීනුඹ බසිනා මග…

පමා වෙලා | Pama Wela by Damith Asanka [2015]

පමා වෙලා මුණ ගැහුනු නිසාදරාගන්න බැරි කදුළු උනාමගේ හිතත් මට අහිමි වෙලාඔයා මගේ පණ වෙලා නිසා කවිකාර ඇස් දෙකේ පෙම හංගලාමට ආයේ ඔබ වාගේ තවකෙක් එපාකවිකාර ඇස් දෙකේ පෙම හංගලාමට…

දමිත්ට නෙවෙයි පිස්සු දමිත්ගේ සිංදු තමයි පිස්සු | Damithta Newei Damithge Sindu Thamai Pissu (Damith Asanka Mashup Cover) by FTT [2019]

අනන්ත ප්‍රේම ලෝකෙ වියෝවක් නොවේවා උප නූපන් ජාති ජාති ඔබ සසර මග රැදේවා… තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ අදහන්න බෑ…

මං හින්දා | Man Hinda by Damith Asanka

මං හින්දා කවදාවත්කඳුළු සලන්නට එපානුඹ හින්ද මං වින්ද දුකනුඹට දැණෙනු එපාඒ වේදනාව බර වැඩියිඒ වේදනාව බර වැඩියිඑය නුඹට උහුලන්න බෑ මතකයිද ඔබ දුන්නු මුල්හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැඟුමඋහුලන්නටඔබ හැරගියද මා…