Kaizer Kaiz

225 by Kaizer Kaiz ft. Tharaka Dilhan [2019]

මනුස්සකම පිලිකන්නක අම්මලා අඩනව මිනී කන්දක් යට තාමත් රස්නෙයි පිච්චුන ඒ රට ඒත් බොලාට ලොකු එන මහ චන්දෙද පෙට්ටි ගොඩේ තියන් චන්ද පෙට්ටී රට ගොඩ නගමුලු අනාගතේ වලලද්දී පුංචි පවුල…

සෙල්ලක්කාරයා | Sellakkaraya by Lil Neo ft. Kaizer Kaiz [2014]

ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න මම හැම…

හිත් විකට් | Hith Wicket by Kaizer Kaiz ft. Luke Mendis [2019]

උබට වැදන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑනඋබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැනකෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැනකියවනවනම් නවතින්නේපා ලිව්වේමගේ ආගම ගැනඋබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්දුකේ…