Kelwiz

යතාර්ථය | Yatharthaya by Kelwiz ft. Zany Inzane [2022]

දින ගැන ගැන මම දැක්ක හීනතනියම ආවේ මං තියාන හීනමගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණවදක වලට මං උනේ නෑ උදාසීනසිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනයමගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනයහැමෝගෙම…

අපේ තාලේ | Ape Thaale by Azim Ousman ft. DKM, Kelwiz, NST

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේකාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේඅපේ සින්දු භාවනා වාගේනෑ හිත් පාරාලා කාගේත්වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේමේකයි අපේ තාලෙනේමේකයි අපේ තාලෙනේමල්ලි මේකයි…

මං මාරයි 2 | Man Maarai 2 by Kelwiz [2021]

අඩේ මං මාරයි හැබැයි දැන් මං වෙනස්මට තිබ්බේ නෑ අනාගතයක් බලන්න දිවැස්හැබැයි වෙනස් උනේ මම සමාජෙන් වෙලා දුරස්දැන් හැමෝම කියන්නේ මං ගැන බොරු ගුණක් මගේ හීන මං අතට ගන්නකන් කවදාවත්නවතින්නෑ…

සරලයි | Saralai by Kelwiz [2021]

රක් se everybody සද්දෙටMy name මම එද්දි ඉඩදීලා ඉන්නI name ඒ කාලේ වෙච්ච දේවල්තාමත් හිතඇතුලේ පේන තැනට එනකන්ගොඩක් අය කරන්නේ මට බේ…මඩේ ඉඳලා ආව නිසා හුරුයිඕන කට්ටක් ඇඟටඋඹලා රැල්ලට යන…

පිස්සෙක් මං | Pissek Man by Kelwiz [2021]

දැන්නම් බෝරින් මගේ වදන් ඩේලිදෙන්නම් මං කැරකෙන්නම පාර්ටිකිව්වට ශොව්ටි දන්නව ස්ටෝරිබිග් බූටි තමා ආසම සාරී හිත්වල බූමි කම්පාද ඔච්චරවයිර කරන්නෙ හිතින් අයියෝකතාවල ගැටි ගැටි උබේ හැටිදැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ…

මං මාරයි | Man Maarai by Kelwiz [2021]

අඩේ මං මාරයිගෙවපු ජීවිතේ පුදුමාකාරයිසල්ලි නැති නිසා හිතුවේජීවිතේ මං පරාදයිනිදාගත්තේ හීනත් එක්කජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවටලංවුන මිනිස්සු තියලාගියා පරිච්චේදයක්ම යාලු මං කාලා කට්ටදැන් ඉන්න තැන පට්ටඒ කාලේ රැවටුනේමිනිස්සුන්ගේ බොරු හිනාවටකවුරුත් උන්නෑ…