සරලයි | Saralai by Kelwiz [2021]

Sinhala song lyrics with music notes illustration

රක් se everybody සද්දෙට
My name මම එද්දි ඉඩදීලා ඉන්න
I name ඒ කාලේ වෙච්ච දේවල්
තාමත් හිත
ඇතුලේ පේන තැනට එනකන්
ගොඩක් අය කරන්නේ මට බේ…
මඩේ ඉඳලා ආව නිසා හුරුයි
ඕන කට්ටක් ඇඟට
උඹලා රැල්ලට යන නිසා
අහුවෙන්නේ දැලට
මං ගන්නේ උඹලව ඇමට
පැත්තට කර දැන් පීනන්න බැරි නම්
එන්න එපා යයි රැල්ලේ සැරට
එකම සිද්ධි හිත් ඇතුලේ
පෑරි පෑරි විඳවනවා
එපා වුත්ති නඩු නෑ හිමින් ගමනක් යනවා
බලන් ඉන්න බැරි උන් ඔරවනවා
මේ වචන වලින් මං උඹලගේ
රෙදි ගලවනවා

පිට්, පිට්, පිටිය කොච්චර ලොකු වුනත්
බස්සන්නේ හතරයි
පස්සේ ආපු අඟ ඉඳන් මුලින් ආපු කන කයි
කුඩු සීන් එපා මේ කාලේ උඹට අපලයි
ඔය කොච්චර හිටියත් කෙල්ලන්ගේ
හිත් චපලයි
මොකද බේදේ හිත ඇතුලේ ක්‍රෝදේ
හැමෝම කැරකෙන්නෑ එක වගේ රෝදේ
මගේ වචනේ පෝෂණය කරයි
උඹේ හෘදේ කීවේ නෑ කවදාවත් මං
මට බැරි දේ ඒ මන් k elwiz කියන
මගේ නම සද්දෙට
ගේම නම් ගේම කොල්ලෝ අපිත්
ආසයි බන් යුද්දෙට
බොරු පොෂ් කියා රඟන
උන් යන්නේම බැද්දට
ඇස් දෙක බලන් කියන්නේ
වෙයන් උඹ පැත්තට

අපි සිහියෙන් බලද්දි මේ
ලෝකේ මාර විකාරයි
මලක් ඔතන් ඉන්න වෙලාවට
යාලුවො මාරයි
අපේ හිත් ඇතුලේ තුවාල අපිම පාරයි
එක පාරයි දෙපාරයි වැරැද්දක්
කරන්නේ නෑ තුන් පාරයි
මම සරලයි එකෙන්ම කිව්වොත්
නෑ මං පොෂ්
සෝටයි බාටයි තමා මං අහන්නෑ
කාගෙවත් දොස්
මම මේ වදන් වලින් අරින්නම්
උඹලගේ වස් දොස්
දුප්පත් පෝසත් කියලා මනස්
වල ඇයි දැන් ක්‍රොස්
පපුව කූල් වෙලා යන්නේ
දැම්මොත් අක්කලා බැල්ම
තාමත් තියෙනවා ඒ කාලේ
වෙච්ච දේවල් තැල්ම
ගැම්ම තමයි මගේ එවුන්
එක්ක එද්දි කඩන් බැම්ම
උඹලා බොරු දිස්නේ
ඇති දැන් ඉදගන්න

හරන මං සරල වචන වලින් දැන් කන්
ඉන්න බලාගෙන සෙල්ලම අතට ගන්නකන්
හිත ඒකයි කටෙයි ඒකයි තියන්
ජීවත් වුනේ මං
රා ගමනක්ම තියනවා දවසක උඩ මං

මට දිස්නයක් එපා උඹට ශිෂ්නයක් එපා
අත දුන්න උන්ට ගරු කරලා හිතේ
ඉඩක් තිබ්බා
හරි පාරෙට වඩා වැරදි පාරට අඩි තිබ්බා
කොච්චර හෙමින් ගියත් තරඟේ
දින්නා නේද ඉබ්බා
පොඩ්ඩක් වෙන්න හදන්නේ දැන් තරු
වරු මදින්නන් මගේ වචන කිහිලි කරු
හඳ කියයි උඹේ කෙල්ල ගැන තොරතුරු
ඈතට වෙලා හිටපන් මේ වචන විසකුරු

තිබ්බොත් හූවක් ඉන්නේ කොල්ලෝ
පිරිලා වට පිට
කොළඹ පොෂ් කෙල්ලෝ ගමේ
කන්නේ බුලත් විට
පොත ඇතුලට වඩා ලස්සනයිනේ
කවරේ පිට
අඩෝ මූනට ආවොත් යවන්නේ
හරවලා කනපිට
දැනගෙන නෙවේ පොඩි කාලේ
කලේ වැරදි
දැන්නම් ආවොත් හැරිලා
යන්නෑ මං පැරදී
සද්දෙට අහපන් මගේ සිංදු
යන්න පොලොව හෙල වී
මං වචනින් හදන්නම් උඹලගේ
හිත් කිමිදී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply