ලොවේ සැමා | Lowe Sama by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට ජාතිය ආගම කුල
ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ….. වාස වෙමු සැමදා එකට බැදී…..

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply