යලි එන්න | Yali Enna Hithunada Sondure by Mahiru Senarathne
හිටියේ බලන්මෙතුවක් කලක්පෙරුමන් පුරන්නොවෙදෝ ඉතින් අහිතක් හිතන්නෑ මං තවත්කොහෙහෝ ඉඳන්හිඳිනදෝ සුවෙන් යලි එන්න හිතුනාද සොඳුරේකිමදෝ ඉතින් ආයේ නාවේනිවුනේ මගේ පුරුදු හීනේආයෙ නොවේ හීන පැතුවේ හමුනොවුනත්හිමිනොවුනත්ඉන්නම් බලන්කිසිදා පෙම නෑ මැකුනේ නුඹ…