Master D

සෝබනේ | Sobane by Master D ft. DKM [2021]

අපි දැන් සන්සුන් වෙලා ඉන්නේඇති කලා සේනාවක්පසුකලා ප්‍රාසාදමුසුකලා වාතාස්‍රයක්අපේ රැප ආසාදේ නතු කලා ආසාවෙන්වැදිලා උන් තන්හාවෙන්බැදිලා මුන් කන්සාවෙන් බොහෝමා හිත පවසනතැන් ගැන ලියවෙනනන් ස්වරෙන් බිහිවුනවෙන මන්සලක් ගැන තවරන් වලින් ලියවෙන…

කන සැප | Kana Sapa by Master D [2021]

ඉන්න දෙන්න මටපෙන්නන්න බැරිනම් බෑමගේ රැප මම දෙන්නේම උසට ඈඑක පාරක් මදි නම්තව පාරක් දෙන්නම් ඈතව පාරක් දෙන්නම් ඈ කන සැප මම දෙන්නේරට ගැන ලූ තාමඑන්න කෙනෙක් එන්නෙදුවන් යන්නෙ මූරාම…

මුතු වරුසා | Muthu Warusa by Master D [2021]

🔹 මුල් හැඟීම – ආරම්භය ඉදහිට මුතු වරුසාමගේ හිස වැටුනා දෙන්දින දින හිත මැදුනාමගේ හද කැපුනා දෙන්ලෝබී කමෙන් හෝ රෝගී ගමන් දෝකාගේ බසින්දෝආමේ ගමන් බෝ 🔹 හැඟීම් සහ මතක අතර…

Where I’m From by Jay Princce ft. Costa, Puliya, DKM & Master D

They ask me where I’m fromලංකාවේ ඩෝ මංඇවිත් දෙන්නම් රතු බත් එක්කහාල් මැස්සෝ දැන් කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන් විසි විසි කර සල්ලි කොල…

උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මානුඹ දැක මගේ හිත නැවතීයලි කිතිකැවුනා කෙල්ලෙ ඇයි ඔයනෙත් යුගලින් මා දෙස රවනා ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ලය පැද්දෙන ගැස්සෙනරටාවට ඇය ඇවිදිනකොට මගෙ…

සිනිදු | Sinidu by Master D ft. Manasick [2020]

තමන් නැති තමාට බර වූහමන් නැති සුළං කවරදෝකවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝතනි මහ බබාටත් වැරදූ එක පෙලක් තඩිමහ පතාක පැරදූමගේ රටේ හදාන රැපේ මුල්හිතින් කඩන් ගියාට රැපෙ මුල්මගේ රැප තමාය සිනිදුල්…

දූරියන් | Dhuuriyan by Master D [2020]

මගේ රැප වගේඋස තඩි ගෙඩි දූරියන් හුලගට ගෙඩ් වැටුනාසුළගට ගමේ උන් දුවන් ආවාඅද හූ කියන් මුළු ගමටම බෙදුවා රටේ මහතුන් රස තැනකටඋගේ දූතයන් ආවාකටු හින්දා දිව්වා හිස් මුදුනට රස දැනුනදමගේ…

තනි පාරුවෙන් (Freestyle) | Thani Paaruwen (Freestyle) by Master D

හද පිරි පිරි හිතින්මග මැකිලාඅද හරි හෙට හරිමගේ පද ඇහිලා රස තවට තවර කන්නෙහදේ ඇතුලත්මම රැප කරේ තියන් එනගමේ කැකුලා මුළු දවසේම මම දෙන්නම්රස වැඩි කව්රැපෙන් ගලවන්නම් උබේමොල වල තව්…

හැන්දෑව | Handawa by Master D [2020]

යන්තම් පාරේ යන්නම් මා ඕ හාඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනාකන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හාසෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ…// සිතුවිලි සිරවී සබඳකම් ගිලිහීඑකිනෙකා වැටුනි මහමෙරක් විලසීහිත පතන දකිනකන්…

මල්මද බිසෝ | Mal Mada Biso by Master D ft. Big Doggy [2020]

ආ …. මෙලෙසේ ..මගේ මල්මද බිසෝ කලන්තය හැදීමෙලෙසේ…///// මගේ හිත පතුල දන හදුන හිසැර වැදුනු වැටුනු මන රිදවීදන්න තැනක කොහෙන් බැඳුන කැදලිගිනි වැසුනු සැර පරුස පදවි මගේ සතුට නන් අතට…