A haunting 2020 melancholic ballad about the pain of lingering memories.
Song Lyrics
මතකය මෙලෙසේ..මා ලග රැඳුනී..
තනිව මම මෙසේ….සෙනෙහෙන් බැඳුනී…
සිහිනෙන්වත් නැ ඔබ එන්නෙ
හදවත ඔබමයි විමසන්නෙ
වැටෙන මේ කඳුලැලි රහෙසේ
යලි නොඑනා බව පවසන්නේ
රැයක සඳ සේ මා හමූවුනි
සඳේ එලියෙන් මලක් දිලුනි
දහක් තරු සඳ වෙත ඇදූනී
පියුම අඳුරේ තනිව නිවුනි
ඔබ නෑ මට යලි හිමිවෙන්නෙ
තරු ඇතිරිල්ලෙ සැතපෙන්නෙ
ශෘංගාරෙන් ඔබ මත් වෙන්නෙ
අඳුරට බිලි මල මියැදෙන්නේ
විස කටු මෙන් දුක් ධාරා මේ හිත පාරා
යනවා හිත දෙකඩ කරන්
අද විඳවමි මා….සසර පුරා
නොපතමි ඔබෙ සෙනෙහස කිසිදා ආයෙත්
දෑසෙන් දුටු නුඹෙ රූපෙන්
දිවුනා අද මගෙ හිත
අතීතයට පෙරදා….ඔබ හා මා
සිටියේ කෙලෙසද පන මෙන් වූ ආලෙන්
සැමදා එලෙසේ…ඔබ ලග රැඳුනී…
තනිව මම මෙසේ සෙනෙහෙන් පිරුනී…
සිහිනෙටවත් නැ දැන් එන්නෙ
විමසන්නට හිත නැහැ ඇත්තෙ
වියලුනු මේ නෙත් දෙක අතරේ
සේයාවක් ඔබෙ වද දෙන්නේ
හිස මම සිඹ දුන් හාද්දෙන්
පිවිතුරු ප්‍රේමෙන් නැ කිසිද සැනසුනෙ
නුඹ නම් ..කල් ගෙවුනා සමග මෙමා
මා හැරදා යන්නට වූ සිතුවිල්ලෙන්
කාමෙන් මත් වුන වේශෙන්
ඇලුනා නුඹ යහන් මත සිල්බිඳ
සපත සොයා ගිය නුඹ මා
දුටුවේ පරවුනු මලක් මෙන් සේ පැහැයෙන්
මතකය මෙලෙසේ මා ලග රැදුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් බැදුනී
සිහිනෙන් වත් නැ ඔබ එන්නේ
හදවත ඔබමයි විමසන්නේ
වැටෙනා මෙ කදුලැලි රහෙසේ
යලි නොඑනා බව පවසන්නේ
Song Information
Song Title: Mathakaya (Wisa Katu Men)
Artist: MADUPA ft. Migi Sri
Lyrics: MADUPA
Genre: Melodic Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2020
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Mathakaya (Wisa Katu Men)” is an emotionally heavy 2020 ballad that explores the agony of heartbreak and the toxic nature of lingering memories. The mood is deeply somber and reflective, using metaphors of thorns and darkness to depict the narrator’s struggle to find closure after a love that once felt pure has withered away into indifference and betrayal.
Song Meaning
The song explores the dichotomy of a past love that was once idealized and the bitter reality of its end. The title “Wisa Katu Men” (Like Poison Thorns) perfectly encapsulates the central theme: memories that were meant to be sweet have become painful instruments of self-inflicted torture. MADUPA’s lyrics delve into the betrayal and the loss of innocence, where the partner’s pursuit of fleeting pleasure (“kaamen math wuna”) led to the degradation of the relationship. The narrator grapples with the realization that the love they cherished has faded like a “withered flower,” leading to a final, painful acceptance that they no longer wish for that love to return, despite the haunting presence of the past.
Frequently Asked Questions (FAQ)
What do the “poison thorns” (Wisa Katu) symbolize?
They symbolize memories of a past relationship that were once associated with love but now cause emotional pain and constant suffering every time the narrator recalls them.
What is the significance of the “withered flower” metaphor?
The “parawunu malak” (withered flower) metaphor contrasts the initial beauty and purity of their love with its current state—destroyed, lifeless, and discarded by the partner who moved on.
Does the song offer a hopeful resolution?
The song does not offer traditional romantic hope; rather, it offers the resolution of firm closure, where the narrator explicitly states they no longer seek the partner’s love, choosing to endure the pain of memories rather than be subjected to the relationship again.