in Amila Nidahasa

Me Thol Pethi / මේ තොල් පෙති – Amila Nidahasa

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

මීවිත විතරයි
තොල්පෙති ඉම්බේ
නිදිමතමයි… පැතුවේ…
ඒ වැලි කතරේ…
දිය පිණි සොයනා
ඉර මා ලගයි…
බෝ…නුඹ දුරයි……
ඉර මා ලගයි…
බෝ… නුඹ දුරයි……

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

මීදුම් පපුවේ
පුරවා රහසේ
සීතලමයී… මැකුවේ…
ඒ වැලි කතරේ…
දිය පිණි සොයනා
ඉර මා ලගයි…
බෝ…නුඹ දුරයි……
ඉර මා ලගයි…
බෝ… නුඹ දුරයි……

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

Official Youtube video

banner

Leave a Reply