Medley

Gypsies & Marians Medley by Sarith & Surith with News [2021]

පළමුව සිනාසේයි.දෙවනුව ලියූම් දෙයි.තෙවනුව තෑගි බෝග අරන් යයි. ඊට පස්සේ, ප්‍රේම ගඟේ පිනාලා සතුටින්,දෙන්නට දෙන්නා ප්‍රේම කරයි. ඒ විදිහටම,හඳුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ.දෙදෙනාටම ලැබෙයි පෙම් සුවේ. ඉතින්,යොවුන් කාලයේ ආදරේ කරද්දී,ලෝකෙම සුන්දර…

Sinhala All Time Hits Medley by Sarith & Surith with News [2021]

දවසක්දාහැන්දෑවකපොතක් බලන්නට සිතුනාහිතුවෙත් නෑඒ් ජාමෙටඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරේ කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල්…

සිංහල Punjabi Medley | Sinhala Punjabi Medley by Sarith & Surith

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද සත්සියයක්…

Chamara Weerasinghe Medly by Chamara Weerasinghe

ඔය සුසුම් පවන් වැදීනෙතු පියන් සැලේ රිදීඔය සුසුම් පවන් වැදීනෙතු පියන් සැලේ රිදීඔබ ගොලුයි සිතත් නිදිඔබව තාම මටද හිමිඔබව තාම මටද හිමි මිරිගුවක් සොයා ගිහින්සිත ගිලන් උනා තමයිමිරිගුවක් සොයා ගිහින්සිත…

Dance medley by Infinity | Infinity Weddings [2019]

මල් මදහාස පීදෙනානිල් නෙතු ඈගේ වාසනාසෙනෙහස පෑවා ලංවීලාදුටුවම දෑස පෑ සිනාහද රැදි ශෝක වේදනාසැනෙකින් යාවී හැංගීලා ඇය මගේ ජීවී පෙම් ලෝකේඑකමග ආව සංසාරේනිදැල්ලේ සරන්නේමා හාවසන්තේ පෙමින් ලංවීලා මල් මදහාස පීදෙනා…//…