මේවා චිල් | Mewa Chill by Kelwiz [2023]

Sinhala song lyrics with music notes illustration

මේවා Chill ආතල් නම් පටලගන්නෙපා
බීලා වැඩිවෙලානම් පදින්න යන්නෙපා
රතු කහ කොළ මැද්දේ අතරමං වෙලා මං
ආ ඔව් මේක ගොඩක් වෙනස් බන්

මගේ ලග නැලවුනු ඒ කාලේ Shawty
උබේ එකාට වඩා මං හරි Naughty
දැන් ඉන්න කෙල්ලන්ගේ මූනුවල පොටි
ඇහුවොත් කියන්නේ අනේ මං තාම චූටි

කාමෙට මත් වෙලා ඉන්නේ මං රාගෙන්
හීය වැදුන්නෑ මල් සරාගෙන්
බීජ හටගන්නේ මලේ පරාගෙන්
හැමදේම කරපු උන් එන්නේ බබාවෙන්න

නැලවෙන්න කියන්නම් සද්දෙට දාගන්න
පදම්වෙන්න කන් පිනවන්න මේකත් එක්ක්
ගහට මුවා වෙන්න

ඩෙග ඩෙග පරි රඹුට කැකිරි මගේ සීමාවෙන්
ඇතුලට ආවොත් අහුවෙයි උබට කිලි
මං ගැන දන්න උන් මං ගැන හොදට දනී
සෙල්ලම කිරි හට්ටියක්නම් මං තමයි ඩෝ පැණි

වෙලා උබලා මොකද Panic
සලකපු උන්ට සලකන්න වෙලාගන්නෑ බැමි මං
ඔව් හදට යං මං නැති දාට
සෙල්ලම ඉන්නේ සංකාවෙන් බන්

මේක Chill මේක Chill මේක Chill ඒ ////

අරෙන්නේ ඇස් ඉබේට තේරුම්ගද්දි නැත්තන් නෑ නින්ද
ලැජ්ජවෙන්නේ නැ මං කියන්න ඒ දුක වින්ද
බල්ලෝ බිරුවට වැඩක් නෑ පාත් උන්නැ කන්ද
ලස්සනයි සමාජේ විදින මිනිස්සුන්ට අන්ධ

අච්චර මෙච්චර සීමාවක් නෑ ආශ්‍රේ කරද්දි මනුස්සකම්
මේ වචන යන්නේ කාගේ කාගෙත් ගලවන් කන්
වටෙන්ම ආවට කුණාටු නෑ ගනන් ගන්නේ මං
පිටකවරෙන්නම් පොතක් මනින්නෙපා

උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ
ඔව් භාගෙටවත් නෑ
ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ
මට මදි නිසා හැප්පෙන්නේ නෑ

උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ
ඔව් භාගෙටවත් නෑ
ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ
මට මදි නිසා හැප්පෙන්නේ නෑ

රම්පෙට පොරි අදින්නෙපා ගෝරිනම්
අහුවුනොත් දානවා අල්ලලා හොද පෝලිමක්
කියන්නේ වගකීමෙන් ඇස් දෙකෙන් දැක්ක Story මන්
මේ මොනාද Diss ඒ ඌ මගේ දෝණි බන්

ඇහුවොත් Rapper ලු අහුවුනොත් ඇප නෑ ලූ
අනේ හුකේ නන්නානේ විකුණපන් කද මාළු
අප්පටසිරි මෙන්න මේක ඌට වැදිලාලු
බොරුනම් බලපන් පැත්තට වෙලා ඌ අඩනවලූ

මේක Chill මේක Chill මේක Chill ඒ ////

උස්සන්න අත් දෙක, දෙන්න Clap එක
ප්‍රශ්න පැත්තක තියලා දැන් නටමුද
මොකද කලබල, අහක බල බල
නිතඹ වන වන යන්නේ ඒ කව්රුද

අටුව කඩා පුටුව හදන්න වෙන්නෑ මං මෝඩ
ගොඩක් කෙල්ලෝ කැතයි නැත්තම් මූනේ Powder
වචනෙන් නැලෙව්වා බැස්සම කොහෙත් Border
තාලෙට නැලවෙද්දි ඉග සුග කොල්ලෝ Order

KELWIZ කියන්නේ වචන වගේ මං Cheese
පළවෙනි Shot එක මං ගහන්නේ Neat
ඔය ළමයි තද කරගන්න ආසන පටි Seat
මේවා පදමට හැදුනේ Visler ගේ අතින් Beat

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
ඔය ගස්සලා පද්දලා වැඩ දාන නංගිලා
Cream නැති දාට බලු වෙනවා

written by Kelwiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply