පිණි පොද වැටෙනා | Pini Poda Watena by Shihan Mihiranga

පිණි පොද වැටෙනා අරුනැල්ලේපිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේමුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේමට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ ආදරයෙන් පෑ සිනහාමා හිත යට තවමත් ඇත ඇඳිලාසෙනෙහස පවසාලා ළංවීලාමා තුරුලේ…

රිදවනා ජීවිතේ | Ridawana Jiwithe by Shihan Mihiranga

රිදවනා ජීවිතේ හංගන්න කියලාකකියනා හදවතින් ආදරේ හෙව්වානොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියාහදිසියේ වගේ හීනෙකින් ඇහැරුණාඑනතුරු නුඹ මඟ බලන් හිටියාතනිවෙනා හිත පරිස්සම් කරලා මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලානෑ තවත්…

පෙරදා මැවු සිනා | Perada Mawu Sina by Shihan Mihiranga

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේමල් නොපිපෙනා වසන්තේ…

හදවතට එකඟව | Hadawathata Ekagawa by Dilki Uresha [2022]

පව් නොපිරේවාඅකීකරු රත්තරනේමැව්වට ජාලා කඳුලු බිඳුමේ දෙනෙතේ හදවතට එකඟවයමක් තියෙනවා කියාගන්නමට ඔබකෙරේඔබ නැතුව මම ඉන්නෙ කොහොමදකියා හිතාගන්න බෑ හෙට දිනේ නොකිලිටි සයුරකගැඹුරුම පතුලකමුතු අහුරක් තරම් දිදුලනඔබෙ මතකය ලඟඅසරණ උන මටහරි…

ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙනආදරයට ජීවිතය තිළිණ කළඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම්ඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම් හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්සිත තුළ කොඳුරනවාඔබ සඳක්මැයි සඳ මගේදැයිමා සිත විමසනවාඔබට ආදරෙයි මංමට…

ඔබගේ මතකෙන් | Obage Mathaken by Shihan Mihiranga

ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දාහිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා ලං වෙලා…

සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Shihan Mihiranga

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරීඅහසේ හිරු සේ අම්මා නිවසේසුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූසෙනෙහේ අම්මාගේ රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලාමව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලාසෙනෙහේ අම්මාගේ සිතැඟි හඳුනා හරි…

සීතල සුළඟ හමයි | Seethala Sulanga Hamai by Shihan Mihiranga

සීතල සුළඟ හමයිතරුවක් අහසෙ දිලෙයිසෙනෙහස දෝරෙ ගලයිසමිඳුන් මා ළඟමයි සීතල සුළඟ හමයිතරුවක් අහසෙ දිලෙයිසෙනෙහස දෝරෙ ගලයිසමිඳුන් මා ළඟමයි දුර අතීතයේ දවසක්ගවලෙනකදි බිලිඳු හඬත්අඳුර නසා දිලුනා තරුවක්සාමයෙ කුමරුන් ආවාසීතල සුළඟ හමයි…

සඳරේණු වෑහෙනා | Sandarenu Wahena by Shihan Mihiranga

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේඔබ ඉන්න මාගේ ලඟින්හඳ පිරුනු වේදනා පිසදා සිනා සලාමට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේඔබ ඉන්න මාගේ ලඟින්… පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑඑනමුත්…

වස්සානේ | Wassane by Shihan Mihiranga

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනාවැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනාහිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලාදොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා වහින්නේ, වස්සානේ… ළමැදේ ගුලිවෙලාඔබ දඟකළා, උනුහුම හොයාවරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලාහොරකම් කලා…