රැ සිහිනෙන් | Raa Sihinen by Shihan Mihiranga

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවාමා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවාමා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේආදරිය කියා, කෙලෙස ද මා…

පුංචි කුමරියේ | Punchi Kumariye by Shihan Mihiranga

හිත හඩනා වෙලාවේනුඹ පමනක් සිනාසේකියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන් කියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ… හිත හඩනා…

ඔය රුව දුටු විට | Oya Ruwa Dutu Wita by Shihan Mihiranga

ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයිමට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයිහිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයිඔය රුව…

ඔබේ සෙනෙහේ | Obe Senehe by Shihan Mihiranga

ඔබේ සෙනෙහේ දැවටෙමින්නෙතු පියා එහි රැඳවෙමින්කඳුළු පුරනා දෙනෙතු අභියසසොඳුරු මතකය බොඳ වුණි අම්මේ අම්මේඅම්මේ අම්මේඇයිද මා තනිකලේමව්නි කිම හැර ගියේ පායා එන සඳටත් වඩාඔබ මට උණුසුම වූවා අම්මේ අම්මේඅම්මේ අම්මේඇයිද…

ඔබ කවුරුද | Oba Kawuruda by Shihan Mihiranga

හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේමා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්නසුර ලොවින් වැඩියද කියන්නමගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝමගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝකවුරුදෝ ඔය ඉන…

ඔබ ගියා මා | Oba Giya Ma Sitha Handawa by Shihan Mihiranga

ඔබ ගියා මා සිත හඬවාමා ලොවේ තනි කර දාඔබ දුකින් නොමිදුනු කිසිදාමා ගියේ නෑ කිසිදා ඔබ හැරදා පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවාමගේ සඳේ ඔබ වියැකු දා මා හැරදාතනිවුණා මා…

නෙතු කඩා හැලෙන | Nethu Kada Halena by Shihan Mihiranga

නෙතු කඩා හැලෙන තරුවක් වාගේමතකයි ඈ දෙව්ලියක් වගේතොල් මත පොපියන පිණිබිදු වාගේමතකයි මා හද නැටුවා රහසේමනාලියක් වී ඈඅද මා අසලින් ඉන්නේ මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග…

මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga

මිතුරෙකු වාගේ ආදරේතවකෙකු දේදෝ සංසාරේලංවෙලා හිත් හදනාපැහැදිලි අහසින්දළ රැළි සයුරෙන් හෝකරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණලාහද ගෙත්තම් කරගෙනාවේදනා වැළදගෙනාරකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනාතාරුකා දිනාදෙන ගායනා මනුසත්කම් බබළනාසඳ වත්තම් කරගෙනාචේතනා පැළදගෙනාපැහැදිලි…

මිහිරාවියේ | Mihiraviye by Shihan Mihiranga

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනාමා හදේ පෙම් කතා පොතේ, කතාවක් ලියැවුනාසීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලාආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා මිහිරාවියේ… සිහින කුමරිමගෙ ආදරේ ඔබයි කුමරිමා ජීවිතේ සදා සිහිනේ…